www.ada.lk
2026 ඔක්තෝබර් මස 18 වන ඉරිදා
සංචාරක පාකිස්තාන කණ්ඩායම හා ශ්රී ලංකා කණ්ඩායම අතර පල්ලෙකැලේ පිටියේ පැවැත්වෙන තීරණාත්මක තෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය නිමාවන විට පාකිස්තාන කණ්ඩායම කඩලු 9කට ලකුණු 209ක් රැස්කරගෙන සිටියි.
ඒ අනුව ශ්රී ලංකා පළමු ඉනිමට වඩා පාකිස්තාන කණ්ඩායම තවත් ලකුණු 69ක් පසුපසින් සිටියි.
නොදැවී පන්දුවට පහරදෙමින් සිටින සෆ්රාස් ඛාන් ලකුණු 72ක් හා ඉම්රාන් ඛාන් ලකුණු නොලබා පිටියේ රැදී සිටිති.
හෙට තරගයේ තෙවැනි දිනයයි.
popular news
යුධ හමුදා කඳවුරේ උත්සවයට හමුදා සෙබලා එක්ක මල් කැඩූ මිතුරා අවසන් ගමන් යයි
පාකිස්තාන ටෙස්ට් තරගාවලියට ශ්රී ලංකා සංචිතය නම් කරයි
පොලිස් යතුරුපැදියේ ගමන් කළ කොස්තාපල්ට නාග ප්රහාරයක්
ලොව පැරණිතම නෞකාවක සුන්බුන් සොයා ගනියි
වරාය නගරයේ ඉඩම් කොටස් 9ක් ඩො.බි. 1.12ට බදු දීලා
හෝමූස් හරහා යන්න ගිය සිංගප්පූරු නැවක් ප්රහාරයකින් මුහුදු බත් වෙයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd