ලොව වයස්ගතම ටෙස්ට් ක්‍රීඩකයා අභාවප්‍රාප්ත වෙයි
- 2 09 2014
- 21:51
- {{hitsCtrl.values.hits}} views
- චානක චන්ද්‍රසේකර
මෙතෙක් ජීවත්වූ ලොව වයස්ගතම ටෙස්ට් ක්‍රීඩකයා වූ දකුණු අප්‍රිකාවේ නොමන් ගෝඩන් ජිවිතක්ෂයට පත්ව තිබෙන බව ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය කියයි. වේග පන්දු යවන ක්‍රීඩකයෙක් වන නොමන් මියයන විට 103වැනි වියේ පසුවිය.
1938-39 කාලසිමාවේදී එංගලනත්තයේදි ටෙස්ට් තරග පහකට ක්‍රීඩාකර තිබෙන ගෝඩන් වයස අවුරුදු 100 ඉක්මවා ජීවත්වූ පළමු ක්රිිකට් ක්‍රීඩකයාද වෙයි.
2වැනි ලෝක යුද්ධයෙන් පසුව ජිවත්වූ එකම ක්‍රීඩකයාද ගෝඩන්වෙයි. ඔහු ජොහැන්නස්බර්ග් සිය නිවසේදී මියගොස් තිබෙයි.
ගෝඩන් ටෙස්ට් තරග 5දී කඩුලු 20ක් දවාගෙන තිබේ.
Batting and fielding averages
| Mat | Inns | NO | Runs | HS | Ave | 100 | 50 | 6s | Ct | St | |
|---|---|---|---|---|---|---|---|---|---|---|---|
| Tests | 5 | 6 | 2 | 8 | 7* | 2.00 | 0 | 0 | 0 | 1 | 0 |
| First-class | 29 | 31 | 10 | 109 | 20 | 5.19 | 0 | 0 | 8 | 0 |
| Mat | Inns | Balls | Runs | Wkts | BBI | BBM | Ave | Econ | SR | 4w | 5w | 10 | |
|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
| Tests | 5 | 8 | 1966 | 807 | 20 | 5/103 | 7/162 | 40.35 | 2.46 | 98.3 | 0 | 2 | 0 |
| First-class | 29 | 7173 | 2803 | 126 | 6/61 | 22.24 | 2.34 | 56.9 | 8 | 0 |
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
