බංග්ලාදේශය පළමු ඉනිමට රැස්කළ ලකුණු 513ට පිළිතුරු ඉනිම ක්රීඩා කළ ශ්රී ලංකා කණ්ඩායම කඩුලු 9ට ලකුණු 713ක් රැස්කරමින් ඉනිම අත්හිටුවීය. ඒ අනුව ශ්රී ලංකාව ලකුණු 200ක් ඉදිරියේ පසුවෙයි. අද (03දා) තරගයේ සිවුවැනි දිනයයි.
ශ්රී ලංකාව වෙනුවෙන් ධනංජය සිල්වා, කුසල් මෙන්ඩිස්, රොෂේන් සිල්වා ශතක රැස්කළහ. දිනේෂ් චන්දිමාල් හා නිරෝෂන් දික්වැල්ල අර්ධ ශතක රැස්කළහ.
අද දිනයේදී තවත පන්දුවාර 28.3ක් යොමුකිරීමට තිබේ.