ලක්මාල්ට පාකිස්තානු ටෙස්ට් තරගාවලිය අහිමිවෙයි
- 4 08 2014
- 16:43
- {{hitsCtrl.values.hits}} views
- සංජීව ධර්මසේන
ශ්රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්රීඩක සුරංග ලක්මාල්ට පාකිස්තානයත් සමග පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය අහිමිවී තිබේ. ඒ ඔහුගේ ආබාධ තත්ත්වය සුව නොවීම හේතුවෙනි.
පාකිස්තානයට එරෙහිව නම් කළ ශ්රී ලංකා සංචිතයට ලක්මාල් ඇතුළත් කිරීමට ශ්රී ලංකා ක්රිකට් තේරීම් කමිටුව කටයුතු කළේය. ඒ ආබාධ තත්ත්වයෙන් ඔහු සුවය ලැබීමේ තත්ත්වය පිළිබඳව සලකා බලමිනුයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
