ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය මැයි 31 දාට පෙර පැවැත්වීමට අවශ්‍ය පියවර ගන්නා බව ක්‍රීඩා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆසියර් මුස්තාෆා මහතා පවසයි. ක්‍රීඩා අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව අද (04දා) ප්‍රකාශ කළේ.
නීතිමය ගැටලු කිහිපයක් හේතුවෙන් ක්‍රිකට් නිලවරණය මේ වන විට කල් ගොස් තිබේ.