මාවන්ට ශ්‍රී ලංකා කණ්ඩායම භාරයි
- 25 04 2014
- 12:43
- {{hitsCtrl.values.hits}} views
- . .
පොල් ෆාබ්‍රේස් මහතාගෙන් හිස් වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුර සඳහා වර්තාමාන ශ්‍රී ලංකා පිතිකරණ පුහුණුකරු මාවන් අතපත්තු පත්කර තිබෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරයි.
එසේම සහාය පුහුණුකරු ලෙස රුවන් කල්පගේ නම්කර ඇත. මෙම පත්කිරීම් ශ්‍රී ලංකා කණ්ඩායමේ එළඹෙන එංගලන්ත හා අයර්ලන්ත සංචාරවලටත්, දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයටත් වලංගු බව ක්‍රිකට් ආයතනය සඳහන් කරයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
