හ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු විස්සයි20 නායක ලසිත් මාලිංගට විස්සයි20 ලෝක කුසලානය අහිමිව තිබෙනවා. ඔහුගේ ආබාධ්ය හේතුවෙන් මාලිංග නැවතත් ශ්‍රී ලංකාවට පැමිණි බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.
අද රාත්‍රිෙය් ආර්. ප්‍රේමදාස පිටියේ පැවැත්වෙන තේරීම් තරග වලදී මාලිංග වෙනුවට ලෝක කුසලානයට එක්වෙන ක්‍රීඩකයා තීරණය කරන බවයි ක්‍රිකට් ආයතනය තවදුරටත් නිවේදනය කළේ.