ටෙස්ට් නායකත්වය මැතිව්ස්ට
- 23 04 2014
- 14:10
- {{hitsCtrl.values.hits}} views
- . .
(UPDATE) ශ්රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායකත්වයද ඇන්ජලෝ මැතිව්ස්ට හිමිව ඇති බව ශ්රී ලංකා ක්රිකට් ආයතනය නිවේදනය කළේය. එහි උප නායකත්වය ළහිරු තිරිමාන්නට හිමිව තිබේ.
------------------------------------------------------------------------------------------------------------------------------------------
2015 වසරේ මාර්තු මාසය දක්වා ශ්රී ලංකා කණ්ඩායමේ එක්දින හා විස්සයි20 කණ්ඩායම්හි නායකයින් නම් කීරීමට ශ්රී ලංකා ක්රිකට් තේරීම් කමිටුව තීරණය කර තිබේ.
ඒ අනුව එක්දින කණ්ඩායමේ නායකත්වය ඇන්ජලෝ මැතිවුස් වෙතත්, විස්සයි20 කණ්ඩායමේ නායකත්වය ලසිත් මාලිංග වෙතත් හිමිව තිබේ. එම කණ්ඩායම් දෙකේම උප නායකත්වයට ළහිරු තිරිමාන්න නම් කර තිබේ.
ඡායාරූපය 3news.co.nz ඇසුරෙනි
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.