ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටින ජ්‍යෙෂ්ඨතම පිතිකරුවෙක් වන මහේල ජයවර්ධන ජාත්‍යන්තර ටෙසට් පිටියට සමුදීමට තීරණය කරතිබේ. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම හා දකණු අප්‍රිකා කණ්ඩායම අතරත්, ශ්‍රී ලංකා කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතරත් පැවැත්විමට නියමිත ටෙසට් තරගාවලි දෙකෙන් පසුව ඔහු ටෙසට් පිටියට සමුදෙනු ඇත.
එහෙත් තවදුරටත් එක්දින පිටියේ මහේල ක්‍රීඩා කරනු ඇත.