(UPDATE)2016 ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලියට අදාළ වෙන්දේසියට අදාළව මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සුපුරුදු පරිදි ශ්‍රී ලංකා විස්සයි20 නායක ලසිත් මාලිංග සිය කණ්ඩායමේ රඳවා ගැනීම වෙනුවෙන් රුපියල් කෝටි 20.2ක වටිනාකමක් ගෙවනු ලැබීය.
තරගාවලියට අදාළ ක්‍රීඩක වෙන්දේසිය ඊයේ (05දා) ඉන්දියාවේදී පැවැති අතර, එහිදී ශ්‍රී ලංකාවේ තිසර පෙරේරා හැරෙන්නට කිසිදු ක්‍රීඩකයෙකු මිලදී ගැනීමට කණ්ඩායම් ඉදිරිපත් නොවීම කැපී පෙනෙන සිදුවීමක් විය.
මහේල ජයවර්ධන, තිලකරත්න ඩිල්ෂාන්, ළහිරු තිරිමාන්න, නුවන් කුලසේකර ඇතුළු ක්‍රීඩකයන් කිහිපදෙනෙකු අවස්ථා දෙකකදී වෙන්දේසියට ඉදිරිපත් කරනු ලැබුවත් එකඳු කණ්ඩායමක් හෝ ඔවුන්ව මිලදී ගැනීමට උත්සුක නොවීය.
කෙසේ වෙතත් පළමු අදියරේදී වෙන්දේසි නොවූ තිසර පෙරේරා මිලදී ගැනීමට රයිසින් පූනේ කණ්ඩායම කටයුතු කරනු ලැබුවේ රුපියල් කෝටි 2.12ක අගයකටය. කුමාර් සංගක්කාර වෙන්දේසියට ඉදිරිපත්ව නොතිබුණි.
මේ වසරේ පටන් ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලිය එක්වන පූනේ කණ්ඩායම මහේන්ද්‍ර සිංදෝනිගේ නායකත්වය යටතේ තරගාවලියට ක්‍රීඩා කිරීමට නියමිතය. මෙවර වෙන්දේසියේදී වැඩිම වටිනාකමකට අලෙවි වූයේ ඔස්ට්‍රේලියානු තුන් ඉරියව් ක්‍රීඩක ෂේන් වොට්සන්ය. ඔහුව මිලදී ගැනීම වෙනුවෙන් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම ගෙවූ මිල රුපියල් කෝටි 20.2කි. ඊට අමතරව දිල්ලි කණ්ඩායම පවන් නේගි මිලදී ගැනීමට රුපියල් කෝටි 18.07ක් වැය කිරීම මෙවර වෙන්දේසියේදී ක්‍රීඩකයෙකු අලෙවිවූ දෙවැනි ඉහළම වටිනාකම මෙන්ම ඉන්දීය ක්‍රීඩකයෙකු අලෙවි වූ ඉහළම වටිනාකම වෙයි. ඉන්දීය නවක ක්‍රීඩකයන්ට ඉහළ මිලක් තීරණය වීම වෙන්දේසියේදී සිදුවූ සුවිශේෂිම සිදුවීම වෙයි.
යුවරාජ් සිං රුපියල් කෝටි 14.88 (ගුජරාට් ලයනස්), ක්‍රිස් මොරිස් රුපියල් කෝටි 14.88 (දිල්ලි ඩෙයාඩෙවිල්ස්) යන ක්‍රීඩකයන්ටද වෙන්දේසියේදී ඉහළ මිලක් නියම විය.
විරාත් කෝලි (රෝයල් චැලෙන්ජර්ස්), ගෞතම් ගාම්භීර් (කොල්කටා නයිට් රයිඩර්ස්), ශිකර් දවාන් (සන්රයිසර්ස් හයිද්‍රාබාද්), සුරේෂ් රයිනා (ගුජරාට් ලයන්ස්), ඩේවිඩ් මිලර් (කිංගස් ඉලවන් පංජාබ්), රෝහිත් ශර්මා (මුම්බායි ඉන්දියන්ස්), මහේන්ද්‍ර සිංදෝනි (රයිසින් පූනේ සුපර්ගෙයින්ට්ස්) යන ක්‍රීඩකයන් ඒ ඒ කණ්ඩායම්වල රඳවා ගැනීම සඳහා අදාළ කණ්ඩායම් එක් ක්‍රීඩකයෙකුට රුපියල් කෝටි 26.58 බැගින් ගෙවීම වෙන්දේසියේදී ක්‍රීඩකයෙකුට නියම වූ ඉහළම මිලයි.
වෙන්දේසියේදී ක්‍රීඩකයන් මිලදී ගැනීම වෙනුවෙන් වැඩිම මුදලක් වැය කළ කණ්ඩායම වූයේ රයිසිං පූනේ කණ්ඩායම වන අතර, ඔවුහු රුපියල් කෝටි 127.62ක් ඒ වෙනුවෙන් වැය කළහ.
අලෙවි නොවූ ශ්‍රී ලංකා ක්‍රීඩකයන්
මහේල ජයවර්ධන, සචිත්ර සේනානායක, අජන්ත මෙන්ඩිස්, ළහිරු තිරිමාන්න, ෂෙහාන් ජයසූරිය, ජීවන් මෙන්ඩිස්, නුවන් කුලසේකර, ඩිල්ෂාන් මුණවීර, සීක්කුගේ ප්‍රසන්න, දසුන් ශානක, දුෂ්මන්ත චමීර, දිල්රුවන් පෙරේරා
ශ්‍රී ලංකාවේ ලසිත් මාලිංගටද මෙවර ඉහළ මිලක් නියම වූ අතර ඔහු රඳවා ගැනීම වෙනුවෙන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ඉන්දීය රුපයිල් කෝටි 9.5ක වටිනාකමක් ගෙවිය.
ඉන්දීයාවේ විරාත් කෝලි, ශිකර් දවාන්, මහේන්ද්‍ර සිං දෝනි,ගෞතම් ගාම්භීර්, සුරේෂ් රයිනා, රෝහිත් ශර්මා යන ක්‍රීඩකයන් වෙනුවෙන් ඉන්දීය රුපයිල් කෝටි 12.5ක වටිනාකමක් නියම වීම මෙවර වෙන්දේසියේදි ක්‍රීඩකයන්ට හිමිවූ ඉහළම වටිනාකම් වෙයි.
2016 වසරේ ඉන්දිය ප්‍රිමියර් ලිග තරගාවලිය සඳහා පැවැති ක්‍රීඩක වෙන්දේසියේදි ශ්‍රී ලංකාවේ හිටපු නායක මහේල ජයවර්ධන අලෙවි නොවිය.
ඔහුට ඉන්දීය රුපියල් කෝටි 1.5 ක මූලික මිලක් නියම වූ අතර ඔහු මිලදී ගැනිමට කිසිදු කණ්ඩායමක් එක් නොවීය.
ඔහුට අමතරව වෙන්දේසියට ඇතුළත්ව සිටි තිලකරත්න ඩිල්ෂාන් (ඉන්දිය කෝටි 1.5), තිසර පෙරේරා (ඉන්දීය කෝටි 1), අජන්ත මෙන්ඩිස් (ඉන්දීය රුපියල් ලක්ෂ 50) අලෙවි නොවිය.
රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට ෂේන් වෝට්සන් ඉන්දීය රුපියල් කෝටි 9.5ට අලෙවි විම මෙවර ක්‍රීඩකයෙකුට හිමිවූ වැඩිම වටිනාකම වෙයි.
අලෙවි වූ හා නොවූ ක්‍රීඩක ලැයිස්තුව
Sold players
INR 1 crore = INR 100 lakh = INR 10000000 = USD 148 thousand approx
INR 1 lakh = INR 100 thousand = INR 100000 = USD 1480 approx
Kevin Pietersen (Base price INR 2 crores) - sold to Rising Pune Supergiants for INR 3.5 crores
Dwayne Smith (Base price INR 50 lakhs) - sold to Gujarat Lions INR 2.3 crores
Ishant Sharma (Base price INR 2 crores) - sold to Rising Pune Supergiants for INR 3.8 crores
Shane Watson (Base price INR 2 crores) - sold to Royal Challengers Bangalore for INR 9.5 crores
Ashish Nehra (Base price INR 2 crores) - sold to Sunrisers Hyderabad for INR 5.5 crores
Yuvraj Singh (Base price INR 2 crores) - sold to Sunrisers Hyderabad for INR 7 crores
Dale Steyn (Base price INR 1.5 crores) - sold to Gujarat Lions INR 2.3 crores
Sanju Samson (Base price INR 2 crores) - sold to Delhi Daredevils INR 4.2 crores
Jos Buttler (Base price INR 1.5 crores) - sold to Mumbai Indians for INR 3.8 crores
Dinesh Karthik (Base price INR 2 crores) - sold to Gujarat Lions for INR 2.3 crores
Irfan Pathan (Base price INR 1 crore) - sold to Rising Pune Supergiants for INR 1 crore
Chris Morris (Base price INR 50 lakhs) - sold to Delhi Daredevils for INR 7 crores
Colin Munro (Base price INR 30 lakhs) - sold to Kolkata Knight Riders for INR 30 lakhs
Stuart Binny (Base price INR 2 crores) - sold to Royal Challengers Bangalore for INR 2 crores
Mitchell Marsh (Base price INR 2 crores) - sold to Rising Pune Supergiants for INR 4.8 crores
Dhawal Kulkarni (Base price INR 2 crores) - sold to Gujarat Lions for INR 2 crores
John Hastings (Base price INR 1 crores) - sold to Kolkata Knight Riders for INR 1.3 crores
Praveen Kumar (Base price INR 50 lakhs) - sold to Gujarat Lions for INR 3.5 crores
Tim Southee (Base price INR 1 crore) - sold to Mumbai Indians for INR 2.5 crores
Mohit Sharma (Base price INR 1.5 crores) - sold to Kings XI Punjab for INR 6.5 crore
Unsold players
Martin Guptill (Base price INR 50 lakhs)
Aaron Finch (Base price INR 1 crore)
Rilee Rossouw (Base price INR 1 crore)
Cheteshwar Pujara (Base price INR 50 lakhs)
Hashim Amla (Base price INR 1 crore)
George Bailey (Base price INR 1 crore)
S Badrinath (Base price INR 50 lakhs)
Mahela Jayawardene (Base price INR 1.5 crores)
Michael Hussey (Base price INR 2 crores)
Usman Khawaja (Base price INR 1 crore)
Shane Dowrich (Base price INR 30 lakhs)
Mushfiqur Rahim (Base price INR 30 lakhs)
Johnson Charles (Base price INR 30 lakhs)
Brad Haddin (Base price INR 1.5 crores)
Morne van Wyk (Base price INR 30 lakhs)
Sam Billings (Base price INR 30 lakhs)
Ben Dunk (Base price INR 30 lakhs)
Cameron Bancroft (Base price INR 10 lakhs)
Manoj Tiwary (Base price INR 1 crore)
Ravi Bopara (Base price INR 1 crore)
Tillakaratne Dilshan (Base price INR 1.5 crores)
Jason Holder (Base price INR 50 lakhs)
Darren Sammy (Base price INR 50 lakhs)
Thisara Perera (Base price INR 1 crore)
Kane Richardson (Base price INR 2 crores)
Ashok Dinda (Base price INR 50 lakhs)
James Pattinson (Base price INR 1.5 crores)
Sachithra Senanayake (Base price INR 50 lakhs)
Veerasammy Permaul (Base price INR 30 lakhs)
Nathan Lyon (Base price INR 1 crore)
Devendra Bishoo (Base price INR 30 lakhs)
Michael Beer (Base price INR 30 lakhs)
Ajantha Mendis (Base price INR 50 lakhs)
Sulieman Benn (Base price INR 30 lakhs)
Rahul Sharma (Base price INR 30 lakhs)
Cameron Boyce (Base price INR 50 lakhs)
Samuel Badree (Base price INR 50 lakhs)
Pragyan Ojha (Base price INR 50 lakhs)