බ්රසීලය කොළොම්බියාව ඉදිරියට
- 29 06 2014
- 09:02
- {{hitsCtrl.values.hits}} views
- . .
පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 8 දෙනොගේ වටයට පිවිසීමට සත්කාරක බ්රසීලය හා කොළොම්බියාව සමත්විය. ඒ පිළිවෙළින් චිලී හා උරුගුවේ පරාජය කරමිනි.
බ්රසීලය හා චිලී අතර පැවැති තරගය වඩාත් උණුසුම් වූ අතර තරගයේ අතිරේක කාලයද නිමාවන විට කණ්ඩායම් දෙකම ගෝල 1-1ක් ලෙසින් සමතත්ත්වයේ පසුවිය. එහෙයින් තරගයේ විසඳුම සඳහා දඩුවම් පහර වෙත යොමූ අතර එහිදී චිලී කණ්ඩායම 3-2ක් ලෙස බ්රසීලය හමුවේ පරාජය විය.
කොළොම්බියාව හා උරුගුවේ අතර පැවැති තරගය ගෝල 2-0ක් ලෙසින් පහසුවෙන්ම ජයගැනීමට කොළොම්බියා කණ්ඩායම සමත්විය. ඒ අනුව කොළොම්බියාවද සුපිරි 8දෙනාගේ වටයට පිවිසියේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
