ජාත්‍යන්තර තරගයකදී දේශපාලනික හෝ ආගමික ලාංඡනයක් ප්‍රදර්ශනය කිරීමේ චෝදනා යටතේ බ්‍රිතාන්‍ය පාපන්දු ක්‍රිඩකයන්ට ඩොලර් 100000ක දඩයක් පැනවීමට අන්තර්ජාතික පාපන්දු සම්මේලනය කටයුතු කර තිබෙයි.
මහා බ්‍රිතාන්‍යය නියෝජනය කරන එංගලන්ත පාපන්දු කණ්ඩායම හා ස්කොට්ලන්ත පාපන්දු කණ්ඩායම අතර පැවැති පාපන්දු තරගයකදී පොපි සැමරුම සංඛේතවත් කරන ලාංඡන පැළද ක්‍රීඩා කිරීම ඔවුන්ට එරෙහිව ඇති චෝදනාවයි.
කෙසේ වෙතත් මේ පිළිබඳව අදහස් දක්වා ඇති බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය තෙරේසා මේ අදාළ තිරණය විවේචනය කර තිබෙයි.ඇය සඳහන් කරන්නේ තම විරුවන් සැමරීමට ක්‍රීඩකයන්ට අයිතියක් ඇති බවයි.