www.ada.lk
2026 ඔක්තෝබර් මස 09 වන සිකුරාදා
යාපනය දුරෙයඅප්පා ක්‍රීඩාංගණයේ පැවැත්වෙන 42 වැනි ජාතික මහා ක්‍රීඩා උලෙළේ ඊයේ (01) සන්ද්‍යාවේ පැවති පාපන්දු කාන්තා අවසන් තරගයේ රන් පදක්කම දිනාගැනීමට වයඹ (කහ) පළාත් කණ්ඩායම සමත්විය. තරගයේ 15 වැනි මිනිත්තුවේදී වයඹ පළාත් කණ්ඩායම වෙනුවෙන් ක්‍රියාත්මක වූ එච්.ඒ.ටී.ඩී. ජයසිංහ තරගයේ වාර්තා වූ එකම ගෝලය වාර්තා කළේය. ඒ අනුව මෙහි රිදී පදක්කමෙන් සෑහීමට පත්වීමට බස්නාහිර පළාත් කණ්ඩායමට සිදුවිය.
මෙම තරගයේ ආරම්භක අවස්ථාවට ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර, යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී විජයකළා මහේෂ්වරී ඇතුලු පිරිසක් සහභාගි වූහ.
ඡායාරූප - ඒශාන් ප්‍රනාන්දු
popular news
ලෝක විවාහක සංචාරක රූ රැජින කිරුළ ලංකාවේ නිමේෂාට
අතුරුදන් වූ ගුවන් යානයේ හය දෙනාම මිය ගිය බව කියයි
ශිරන්ති රාජපක්ෂ අත්අඩංගුවට
විශ්‍රාමික ගුරුවරියන් දෙදෙනෙක් කෲර ලෙස ඝාතනය කරලා
මත්ද්‍රව්‍ය ජාවාරම් කළ මහින්ද අත්අඩංගුවට
ජම්පරය අදින තවත් භික්ෂූන් වහන්සේලා 63ක් බන්ධනාගාරයේ
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd