පාකිස්තානයට ලකුණු 326ක ඉලක්කයක්
- 20 08 2014
- 14:25
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම හා සංචාරක පාකිස්තාන කණ්ඩායම අතර මොරටුවේ පැවැත්වෙන පුහුණු තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා සභාපතිගේ කණ්ඩායම ලකුණු 325ක් රැස් කිරීමට සමත්විය.
චන්දිමාල්, ප්‍රියන්ජන්, තිසර, කිත්රුවන්, ධනුෂ්ක ගුණතිලක පන්දුවට පහරදීමෙන් දක්ෂතා දැක්වීය. එහෙත් කණ්ඩායම මෙහෙයවූ ළහිරු තිරිමාන්න අසාර්ථක විය. ඔහුට එක් ලකුණක් හෝ වාර්තා කිරීමට නොහැකි විය.
ක්‍රික්ඉන්ෆෝ ලකුණු පුවරුව
| SRI LANKA CRICKET BOARD PRESIDENT'S XI innings (50 overs maximum) | R | B | 4s | 6s | SR | ||
|---|---|---|---|---|---|---|---|
|
|
MD Gunathilaka | c †Umar Akmal b Wahab Riaz | 51 | 53 | 4 | 1 | 96.22 |
|
|
TM Dilshan | lbw b Mohammad Talha | 19 | 21 | 3 | 0 | 90.47 |
|
|
HDRL Thirimanne* | c †Umar Akmal b Mohammad Talha | 0 | 3 | 0 | 0 | 0.00 |
|
|
LD Chandimal† | c Ahmed Shehzad b Mohammad Hafeez | 37 | 48 | 3 | 0 | 77.08 |
|
|
SMA Priyanjan | c Wahab Riaz b Mohammad Hafeez | 65 | 65 | 4 | 3 | 100.00 |
|
|
KDK Vithanage | lbw b Mohammad Hafeez | 56 | 51 | 8 | 1 | 109.80 |
|
|
PC de Silva | c Sohaib Maqsood b Mohammad Hafeez | 9 | 8 | 1 | 0 | 112.50 |
| NLTC Perera | not out | 52 | 45 | 3 | 3 | 115.55 | |
| S Randiv | not out | 18 | 12 | 2 | 0 | 150.00 | |
| Extras | (lb 4, w 8, nb 6) | 18 | |||||
| Total | (7 wickets; 50 overs) | 325 | (6.50 runs per over) | ||||
| Bowling | O | M | R | W | Econ | ||
|---|---|---|---|---|---|---|---|
| Anwar Ali | 8 | 1 | 67 | 0 | 8.37 | (1nb, 1w) | |
|
|
Mohammad Talha | 9 | 0 | 54 | 2 | 6.00 | (1nb, 2w) |
|
|
Wahab Riaz | 9 | 0 | 65 | 1 | 7.22 | (2nb, 1w) |
| Sohaib Maqsood | 2 | 0 | 19 | 0 | 9.50 | (1nb, 1w) | |
|
|
Mohammad Hafeez | 10 | 1 | 44 | 4 | 4.40 | |
| Shahid Afridi | 8 | 0 | 52 | 0 | 6.50 | (1nb, 3w) | |
| Fawad Alam | 4 | 0 | 20 | 0 | 5.00 |
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

