සංචාරක ශ්රි ලංකා කණ්ඩායම සත්කාරක ඉන්දිය කණ්ඩායම අතර නාග්පූර්හි පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ පළමු ඉනිම ක්රීඩා කරන ශ්රී ංකා කණ්ඩායම පන්දුවාර 7කදී එක් කඩුල්ලකට ලකුණු 23ක් රැස්කරගෙන සිටියි.
කාසියේ වාසිය දිනාගත් ශ්රී ලංකා කණ්ඩායම මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළේය. සදීර සමරවික්රම ලකුණු 13කට දැවී ගියේය. දිමුත් කරුණාරත්න හා ළහිරු තිරිමාන්න නොදැවී කඩුල්ලේ රැඳී සිටිති.
ශ්රී ලංකාව මෙම තරගයට වෙනසකින් තොරව පැමිණි අතර ඉන්දිය කණ්ඩායම සාමි වෙනුවට ඉෂාන්ත් ශර්මා කණ්ඩායමට කැඳවීය.