ලෙයිසෙස්ටර්ෂයර් ඇකඩමියේ අධ්යක්ෂ නික් පෝතාස් ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු ලෙස පත්වීම් ලබා තිබෙන බව බී.බී.සී. පුවත් සේවය වාර්තා කරයි.
මේ සතියේ නිමාවත් සමග නික් ශ්‍රි ලංකා කණ්ඩායම සමග සිය රාජකාරී ආරම්භ කිරීමට නියමිත අතර ඔහුගේ පළමු තරගාවලිය වන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම හා ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර මේ වන විට ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ටෙස්ට් තරගාවලියයි.
දකුණු අප්‍රිකානු ජාතික නික් පෝතාස් එක්දින තරග තුනකදී දකුණු අප්‍රිකා කණ්ඩායම නියෝජනය කර තිබේ.