ශ්රී ලංකා කණ්ඩායම හා කොදෙව් කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලිය සඳහා එක්වීමට ධනංජය ද සිල්වා නැවතත් කොදෙව් බලා පිටත්විය. ධනංජයගේ පියාගේ ඝාතනය හේතුවෙන් ධනංජය මුලින්ම ශ්රි ලංකා කණ්ඩායම හා කොදෙව් බලා පිටත්ව නොගියේය. කෙසේ වෙතත ඔහු අද (03දා) නැවතත් කොදෙව් දූපත් බලා පිටත්වී ඇත.