ක්‍රීඩා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී දැන් පැවැත්වෙන ජාතික දැල්පන්දු සංගම් නිලවරණයේදී දැල්පන්දු ක්ෂෙත්රයේ අත්දැකීම් බහුල ක්‍රියාකාරිනියක වන යසා රාමචන්ද්‍ර මහත්මිය එහි සභාපතිවරයා ලෙස තේරී පත්ව ඇති බව වාර්තා වේ. ඇය සමගින් ට්‍රික්සි නානායක්කාර මහත්මිය මෙම තනතුර සඳහා තරග කළාය. ඇයට අමතරව සංජීවනී වනසිංහ මහත්මිය ලේකම්වරිය ලෙස තේරීපත්ව ඇති බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.