www.ada.lk
2026 සැප්තැම්බර් මස 08 වන අඟහරුවාදා
ඉන්දීය කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර ඊයේ (02දා) රාත්‍රියේ මීර්පූර්හි ශේර් බංගලා පිටියේ පැවැති ආසියානු කුසලාන විස්සයි20 තරගයෙන් ඉන්දීය කණ්ඩායම ජයග්රහණ්ය කරනු ලැබීය.
මෙහිදී ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා ස්ටම්ප් දැවී යාමකට හසුවූ අතර පසුව රූපවාහිනී පුනරූපන වලින් දැක්වූයේ ඔහු නොදැවුණ ක්‍රීඩකයෙක් ලෙසිනි.
තෙවැනි විනිසුරුගේ සහායකින් තොරව පිටියේ සිටි විනිසුරු ලබාදුන් වැරදි තීන්දුව මුහුණ පොත පරිශීලනය කරන්නන් දුටුවේ මෙලෙසිනි.
popular news
නාමල් රාජපක්ෂ රිමාන්ඩ්
මේවා බෙල්ල ගහලා යන වැඩ
දික්කසාද බිරිඳගේ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍යයට මුදාහළ සැමියා අත්අඩංගුවට
දෙවැනි මෙට්රා් ඩිෆෝව කඩවතදි විවෘත වෙයි
තායිලන්තයට යාමට පෙර වීසා ලබා ගැනීම අනිවාර්ය වෙයි
ඌරෙකුගේ වකුගඩුවකින් දින 271ක් ගත් කළ ටිම්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd