තරගයට පැයකට කලින් එන්න
- 1 08 2015
- 12:58
- {{hitsCtrl.values.hits}} views
- . .
සංචාරක පාකිස්තාන කණ්ඩායම හා ශ්‍රී ලංකාව අතර පැවැති දීර්ඝ සංචාරය නිමා කරමින් පැවැත්වෙන අවසන් විස්සයි20 තරගය අද (01දා) කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේදී පැවැත්වීමට නියමිතය.
තරගය පස්වරු 7.00 ආරම්භවීමට නියමිත අතර තරගය ආරම්භ කිරීමට පැයකට ප්‍රථමයෙන් ක්‍රීඩා පිටියට පැමිණෙන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුම් දෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
