www.ada.lk
2026 ජුනි මස 26 වන සිකුරාදා
අන්තර්පාසල් 19 න් පහළ ලීග් රග්බි තරගාවලියේ සිය පළමු ජයග්රහණය වාර්තා කිරීමට කොළඹ ඩී.එස්. ක්රීඩකයෝ සමත් විය.ඒ මහනුවර ධර්මරාජ විදුහල පරදා ලකුණු 38-10 ක් ලෙස විශිෂ්ඨ් ලෙසිනි.
වැලිසර නාවික හමුදා පිටියේදී පැවති තරගයේ පාලනය පළමු අර්ධයේදීම සියතට ගත් ඩී.එස්. ක්රීඩකයෝ ලකුණු 24-05 ක් ලෙස එහි පෙරමුණ ගනිමින් අවසන් කළහ.
ජයග්රාහී ඩී.එස්. ක්රීඩකයෝ ගෝල දිනුම් 4 ක්, හා උත්සාහක දිනුම් දෙකක් මගින් සිය ලකුණු රැස් කළ අතර උත්සාහක දිනුම් දෙකක් මගින් ධර්මරාජ ක්රීඩකයින් ලකුණූ රැස් කරගත්හ.
ඡායාරූප- ඉසුරු පෙරේරා
popular news
අවුරුදු දෙකකට කලින් සාපෙළ ලියා A සාමාර්ථ නමයම අරගෙන
ප්රධාන දුම්රිය කොරිඩෝ තුනකට විදුලි දුම්රිය
පස් ගැටි ආරක්ෂක සංකල්පය සාර්ථකයි
මැතිවරණවලදී නොමැකෙන තීන්ත වලින් ඡන්ද දායකයා සලකුණු කිරීම අවසන් කරයි
රු. කෝටි 35ක හෂීෂ් සමග කැනඩා හෙද ශිෂ්යවක් අල්ලයි
දුම්රියේ අලුත් කර්මාන්තශාලාවට දොඹකර පහක් ගෙන්වයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd