ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වලදී ශ්‍රී ලංකාවට 6 වැනි තැන
- 1 05 2018
- 14:53
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් අද (01දා) යාවත්කාලීන කරනු ලැබූ නවතම අයි.සී.සී. ටෙස්ට් ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාවට 6 වැනි ස්ථානයම හිමිව තිබේ. එහි අංක එකේ ස්ථානය ඉන්දියාවට හිමිව තිබේ. කොදෙව් කණ්ඩායම අභිභවමින් බංග්ලාදේශ කණ්ඩායම අංක 8 වැනි ස්ථානයට පත්ව තිබීම මෙහි කැපී පෙනෙන වෙනසකි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


