ජාතික බැඩ්මින්ටන් පුහුණුකරු ශංකර් අන්නමලේ සිය ධුරයෙන් ඉවත්වීමට තීරණය කර තිබේ. ජාතික පුහුණුකරුට අවස්ථා කිහිපයකදී මරණ තර්ජන එල්ලවීම නිසා ඔහු මෙසේ සිය ධුරයෙන් ඉවත්වීමට තීරණය කර තිබෙන කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී බැඩ්මින්ටන් සභාපති සුරාජ් දන්දෙණිය මහතා පැවැසීය.
ඡායාරූප ශානුක අරවින්ද