ගුවන් හමුදාව සංවිධානය කරන ශ්රී ලංකාවේ ප්රමුඛතම පාපැදි තරගය වන ගුවන් හමුදා පාපැදි සවාරිය අද (25දා) පෙරවරුවේදී කොළඹදී ආරම්භ විය.
මේ වන විට සවාරිය අවිස්සාවෙල්ල නගරයට ප්රවිශ්ට වෙමින් තිබෙන අතර රත්නපුර, පැල්මඩුල්ල හා ඇඹිලිපිටියෙන් පළමු දිනය නිමා කිරීමට නියමිතය.
ඡායාරූප තිලක් ඇල්විටිගල - හෝමාගම නගරය පසුකරමින්