කුසල් ලෝක කුසලානයට
- 5 03 2015
- 16:06
- {{hitsCtrl.values.hits}} views
- චානක චන්ද්‍රසේකර
ශ්‍රී ලංකා කණ්ඩායම අද (05දා) සහභාගීවූ පුහුණු සැසියේදී දිමුත් කරුණාරත්න ආබාධයකට ලක්ව ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතය සඳහන් කරයි.
ඒ වෙනුවට කුසල් ජනිත් පෙරේරා කණ්ඩායමට කැඳවා තිබෙන අතර ඔහු අදම ඔස්ට්‍රේලියාව බලා පිටත්ව යාමට නියමිතය.
මේ පිළිබඳව අන්තර්ජාතික ක්‍රිකට කවුන්සිලයේ තාක්ෂණික කමිටුව දැනුවත් කරන බවත්, දිමුත්ගේ තත්ත්වය පළිබඳව හෙට කණ්ඩායම් කළමණාකරුට වාර්තාවක් ලබාදෙනු ඇති බවත් ක්‍රිකට් ආයතනය සඳහන් කරයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
