තහනම් උත්තේජන චෝදනාවකට ලක්ව ඇති ශ්රී ලංකා ප්රෙව්ගකාරී පිතිකරු කුසල් ජනිත් පෙරේරා කණ්ඩායමට අහිමිවිම විශාල පාඩුවක් බව ශ්රී ලංකා කණ්ඩායමේ හිටපු නායක සනත් ජයසූරිය පවසනවා.
ඊයේ ශ්රී ලංකාව හා ඉන්දියාව අතර පැවැති දෙවැනි විස්සයි20 තරගය අතරතුළදී සිය ට්විටර් ගිණුමෙන් ප්රකාශයක් කරමින් ඔහු මේ බව සඳහන් කළා.
තරගයෙන් ශ්රි ලංකා කණ්ඩායම පරජයට පත්වුණා. කෙසේ වෙතත් වේගවත් පහරවල් එල්ල කළ හැකි තරුණ මැදපෙළක් තිබෙන බවද ඔහු පවසනවා.