කුක් අද තරගයට සූදානම්
- 28 05 2014
- 11:45
- {{hitsCtrl.values.hits}} views
- දමිත් වාසල
සංචාරක ශ්රී ලංකා කණ්ඩායම හා සත්කාරක එංගලන්ත කණ්ඩායම අතර මැන්චෙස්ටර්හි ඕල්ඩ් ට්රැෆඩ් ක්රීඩාංගණයේ පැවැත්වෙන තෙවැනි එක්දින තරගය සඳහා එංගලන්ත නායක ඇලිස්ටෙයාර් කුක් සම්බන්ධ වෙනු ඇතැයි එංගලන්ත වාර්තා සඳහන් කරයි
එංගලන්ත කණ්ඩායමේ පන්දු යවන ක්රීඩක ජේම්ස් ඇන්ඩර්සන් උපුටා දක්වමින් බී.බී.සී. පුවත් සේවය සඳහන් කළේ කුක් සුපරුදු පරිදි පුහුණු සැසි සඳහා සම්බන්ධ වූ බවයි.
ආබාධයක් හේතුවෙන් කුක් ශ්රී ලංකා කණ්ඩායම හා පැවැති දෙවැනි එක්දින තරගයට ක්රීඩා නොකළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
