දකුණු ආසියානු ක්රීාඩා උළෙලේ සිවුවැනි දිනයේදී ශ්රී ලංකා කණ්ඩායමට පළමු රන් පදක්කම හිමිකර දීමට පිහිනුම් ක්රීඩිකා කිමිකෝ රහීම් සමත්වූවාය.
ඇය මීටර් 100 පසුපස ආර පිහිනුම් ඉසව්වෙන් ඇය මෙම රන් පදක්කම හිමිකර ගත්තාය. ඒ අනුව ශ්රී ලංකාවේ රන් පදක්කම් ප්රමාණය 9 දක්වා වැඩිවිය.
පදක්කම් 9ක් හිමිකරගෙන ශ්රී ලංකාව දෙවැනි ස්ථානයේ පසුවන අතර රන් පදක්කම් 43ක් හිමිකරගෙන ඇති ඉන්දියාව එහි ඉදිරියෙන්ම පසුවෙයි.