සංචාරක කොදෙව් කණ්ඩායම හා සත්කාරක ශ්රී ලංකා කණ්ඩායම අතර පල්ලෙකැලේ පිටියේ පැවැත්වෙන තෙවැනි එක්දින තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්රී ලංකා කණ්ඩායම මුලින්ම පන්දු රැකීමට තීරණය කළේය.
කෙසේ වෙතත් තරගයේ පන්දුවාර 3.4ක් යොමුකර අවසන් විට තරගයට වර්ශාවෙන් බාධා ඇතිවිය. ඒ වන විට කොදෙව් කණ්ඩායම කඩලු දෙකට ලකුණු 12ක් රැස්කරගෙන සිටියේය.
කෙසේ වෙතත් පස්වරු 3.20ට පමණ වර්ශාව නිමා විය.