www.ada.lk
2026 මැයි මස 26 වන අඟහරුවාදා
පසුගිය ක්‍රිකට් නිලවරණයේදී ක්‍රීඩා අධ්යක්ෂ ජෙනරාල්වරයා ක්‍රියාකළ ආකාරය ඉතා වැරදි බවත්, මේ පිළිබඳ ක්‍රීඩා අමාත්‍යවරයාද වගකිවයුතු බවත් වරාය හා නාවික කටයුතු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය.
අදාළ නිලවරණයේදී ක්‍රීඩා අධ්යක්ෂ ජෙනරාල්වරයා ක්‍රියාකළ ආකාරයෙන් තමන්ට අසාධාරණයක් සිදු වූ බවට අද (08දා) මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් ඒ මහතා මේ බව පැවසීය.
මෙහිදී අධ්යක්ෂ ජෙනරාල්වරයා විසින් ක්‍රීඩා පනතේ නියෝග 13, 14 හා 15 යන වගන්තිද, ක්‍රිකට් ව්‍යවස්ථාවේ 11එෆ්5 යන වගන්ති උල්ලංඝනය කළ බවද එයින් තමන්ට අගතියක් වූ බවද පවසමින් මෙහිදී රණතුංග මහතා මෙම පැමිණිල්ල ඉදිරිපත් කළේය.
popular news
තෙල් මිල පහළට
රේන්බෝ වින්දිතයින්ට වසරක් තුළ මුදල් ආපසු
කැබ් අනතුර ඝාතනයක් බව හෙළිවෙයි
ඉරානය හා ඇමෙරිකාව ගිවිසුමකට?
අඹු සැමි යුවළක් වෙළඳසැළක් තුළ ඝාතනය කරයි
දුරකතනයක් නැතිවූ විට හෝ සොරකම් කළ විට මොකද කරන්නේ?
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd