ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ සුවිශේෂීම ක්‍රීඩකයන් දෙපළගේ සමුගැනීම මේ සතියේදී සිදුවිය. ඒ ශ්‍රී ලංකාවේ කුමාර් සංගක්කාර හා ඔස්ට්‍රේලියාවේ මයිකල් ක්ලාක්ය.
ඔවුන් දෙදෙනා එකිනෙකාට සුබ පැතුම් හුවමාරු කර ගැනිමේ සිදුවීමක් පිළිබඳව මේ වන විට ජාත්‍යන්තර මාධ්‍යයේ වැඩි වශයෙන් කතා බහට ලක්ව තිබේ.
සංගාට මුලින්ම ක්ලාක් සුබ පැතූ අතර පසුව සංගා ක්ලාක්ට සුබ පැතීය.