අළු බඳුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය යටතේ සංචාරක එංගලන්ත කණ්ඩායම හා සත්තාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර සඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දැන් පැවැත්වෙන පස්වැනි හා අවසන් ටෙස්ට් තරගයේදී එංගලන්ත පළමු ඉනිම ලකුණු 155 ට (බෙන් ස්ටොක්ස් 47, ස්ටුවට් බ්‍රෝඩ් 30*, මිචෙල් ජොන්සන්, 3/33, පීටර් සීඩ්ල් 3/23) සීමා කිරීමට ඔස්ට්‍රේලියානු පන්දු යවන්නෝ සමහත් වූහ.
තරගයේ පළමුවෙන්ම පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියානු කණ්ඩායම ලකුණු 326 ක් රැස් කළ්යෙ. (ස්ටීවන් සමිත් 115, බ්‍රැඩ් හැඩවන් 75, බෙන් සටොක්ස් 99/6) ඒ අනුව ඔසට්‍රේලියා කණ්ඩායම මේ වන වට ලකුණු 171 ක් ඉදිරියෙන් පසුවෙයි.