www.ada.lk
2026 මැයි මස 26 වන අඟහරුවාදා
ශ්‍රී ලංකා කණ්ඩායමෙන් එල්ල වූ ලකුණු 176ක ඉලක්කයක් හඹා යමින් සිටින ඉන්දීය කණ්ඩායම තෙවැනි දිනයට තරගය නිමා කරන විට එක් කඩුල්ලක් දැවී ලකුණු 23ක් රැස්කරගෙන සිටියි.
ඒ අනුව තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු තරගයේ ජයග්‍රහණය වෙනුවෙන් ඉන්දීය කණ්ඩායමට තවත් අවශ්‍යව ඇත්තේ ලකුණු 156ක් පමණි.
ශ්‍රී ලංකා කණ්ඩායමේ දෙවැනි ඉනම ලකුණු 367කට සීමා කිරිමට ඉන්දීය පන්දු යවන්නෝ සමත්වූහ. අගනා පිතිකරණයක නිරතවූ දිනේෂ් චන්දිමාල් සිය ටෙස්ට් දිවියේ වැඩිම ලකුණු ප්‍රමාණය වන නොදැවී ලකුණු 162ක් රැස්කරමින් ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් කළේය.
ඒ සඳහා ඔහුට වැයවූයේ පන්දු 169ක් පමණි. ළහිරු තිරිමාන්න හා ජෙහාන් මුබාරක් චන්දිමාල්ට සහාය දක්වමින් කෙටි ඉනිම් ක්‍රීඩා කළහ.
popular news
තෙල් මිල පහළට
රේන්බෝ වින්දිතයින්ට වසරක් තුළ මුදල් ආපසු
කැබ් අනතුර ඝාතනයක් බව හෙළිවෙයි
ඉරානය හා ඇමෙරිකාව ගිවිසුමකට?
අඹු සැමි යුවළක් වෙළඳසැළක් තුළ ඝාතනය කරයි
දුරකතනයක් නැතිවූ විට හෝ සොරකම් කළ විට මොකද කරන්නේ?
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd