ADA
www.ada.lk
2026 ජනවාරි මස 12 වන සඳුදා
කොළඹ ඉසිපතන විදුහල ලකුනු 21-08 ක් ලෙස පරාජයට පත් කරමින් මෙවර සිංගර් අන්තර්පාසල් ලීග් රග්බි කුසලාන ශූරතාවය හිමි කර ගැනීමට කොළඹ රාජකීය විදුහල සමත් විය.
කොළඹ රාජකීය විදුහල් ක්‍රීඩා සංකීර්ණයේදී පැවති තරගයේ පළමු අර්ධය අවසන් වන විටදී ලකුණු 15-08 ක් ලෙස ඉදිරියෙන් පසු වීමට රාජකීය විදුහල සමත් විය.
තරගාවලියේ අපරාජිත කණ්ඩායම ලෙසින් මෙවර ශූරතාව හිමි කර ගැනීමටද ඔවුන් සමත් වීම විශේෂත්වයකි.
එමෙන්ම මෙම ජයග්‍රහණයත් සමග දෙවිදුහල් අතර වාර්ෂික මිල්රෝයි ප්‍රනාන්දු කුසලානයද තමන් සතු කර ගැනීමට රාජකීයයන් සමත් විය.
ඔවුන් අවසන් වරට එම ශූරතාව 2011 වර්ෂයේදී හිමි කර ගත්තත් නැවතත් 2012 වර්ෂයේදී එය ඔවුන්ගෙන් ගිලිහී ගියේය.
popular news
කුවේට් යන්න ගිය ශ්‍රී ලන්කන් යානය පැය දෙකකට පසු ආපසු එයි
’පොලිස් නිවේදනය’ පොලීසියේ නෙමෙයි
ග්‍රෙගරි වැවේ අනතුරට පත් සෙස්නා ගුවන් යානය ගොඩගැනිමේ උත්සහය ව්‍යර්ථ වෙයි
සී ප්ලේන් යානය කෑලි කර කොළඹ අරන් යයි
ධීවර වරාය සංස්ථාවේ ඉහළම පුටු තුනක් ගෙදර යවයි
දැවැන්ත විදේශ රැකියා වංචාවක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd