අන්තර් සමාජ විස්සයි20 ක්‍රිකට් තරගාවලිය අද ඇරඹෙයි
- 24 02 2018
- 09:10
- {{hitsCtrl.values.hits}} views
- මිත්‍ර ජයවර්ධන
කණ්ඩායම් 23ක සහභාගීත්වයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් අන්තර් සමාජ විස්සයි20 තරගාවලිය අද ඇරඹෙයි. එහි අවසන් තරගය එළැඹෙන මාර්තු 7 වැනිදා පැවැත්වීමට නියමිතය.
ලසිත් මාලිංග, ඇන්ජලෝ මැතිවුස් ඇතුළුව දැනට ජාතික කණ්ඩායමට ක්‍රීඩාකරන සියළු ක්‍රීඩකයින් පාහේ මෙම තරගාවලියට ක්‍රීඩා කිරීමට නියමිතය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
