www.ada.lk
2026 සැප්තැම්බර් මස 06 වන ඉරිදා
(VIDEO) ඔස්ට්‍රේලියා කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර සිඩ්නි පිටියේ පැවැත්වෙන තරගයේදී සුවිශේෂී දක්ෂතා දැක්වීමට ඔස්ට්‍රේලියානු නායක ස්ටීවන් ස්මිත් අද (04දා) සමත්වුණා.
ඒ පන්දුවට පහරදීමෙන් ලකුණු 164ක් රැස්කරමින් හා පන්දු රැකීමෙන් සුවිශේසි දක්ෂතා දක්වමිනි. ස්මිත් මෙම තරගයේදී ලකුණු 164ක් රැස්කිරීමට සමත්වූ අතර එය ඔහුගේ එක්දින පිටියේ වැඩිම ලකුණු සංඛ්‍යාව මෙන්ම නවසීලන්ත කණ්ඩායමට එරෙහිව ඔස්ට්‍රේලියානු නායකයෙකු රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාවද වෙනවා.
මේ අතර පන්දු රැකීමේදී බී.ජේ. වොට්ලින් ලබාදුන් අපහසු උඩපන්දුවක් රැකගනිමිනි. තත්පරයෙන් දශම හයකට ආසන්න කාලයකදී ඔහු මෙම උඩපන්දුව රැකගත්තේය.
popular news
ලෙඩේ හොඳ කර ගෙන ආයෙත් ගමට ඇවිත් පොල් පැළයක් දෙකක් කෑවට කමක් නෑ
නාමල් රාජපක්ෂ රිමාන්ඩ්
උතුරු ඇමෙරිකාවේ තිබූ රත්තරන් ටොන් 86ක් නෙදර්ලන්තය ඉවත් කර ගනියි
මේවා බෙල්ල ගහලා යන වැඩ
හම්බන්තොට හිටපු නගරාධිපති සියදිවි හානි කර ගනියි
දික්කසාද බිරිඳගේ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍යයට මුදාහළ සැමියා අත්අඩංගුවට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd