2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලියේ නිලධාරී මඩුල්ල ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිල වශයෙන් නිවේදනය කර තිබේ. මෙවර තරගාවලියේ විනිසුරු සහ තරග තීරක මඩුල්ල සඳහා දෙස් විදෙස් ප්‍රකට සහ ප්‍රවීණ නිලධාරීන් රැසක් ඇතුළත් කර තිබේ.
තරග තීරක මඩුල්ල
රන්ජන් මඩුගල්ලේ, ග්‍රේම් ලැබ්රෝයි, වෙන්ඩෙල් ලැබ්රෝයි, මනෝජ් මෙන්ඩිස්, ප්‍රදීප් ජෙයප්රගාෂ්
විනිසුරුවන් සංචිතය
කුමාර ධර්මසේන, වේන් නයිට්ස්, අසීෆ් යකූබ්,රවීන්ද්‍ර විමලසිරි, ප්‍රගීත් රඹුක්වැල්ල, රවීන්ද්‍ර කොට්ටහච්චි, චාමර ද සොයිසා, අසංක නානායක්කාර, චන්ද්‍රිකා අමරසිංහ, හේමන්ත බොතේජු, ශාන්ත ෆොන්සේකා, පී.ආර්.එල්. දුල්සිරි