ඇෆ්ගනිස්ථාන සුපිරි දඟපන්දු යවන ක්‍රීඩක රෂීඩ් ඛාන් සිට විස්සයි විස්ස දිවියේ කඩුළු 500 සීමාවට පැමිණීමට සමත්විය.
පෘතුගාල පාපන්දු තරගයක් අතරතුරදී පාපන්දු ක්‍රීඩාවේ විනිසුරුවන් විසින් භාවිතා කරන රතු හා කහ කාඩ්පත් වලට අමතරව සුදු කාඩ්පතක් පෙන්වීම පිළිබඳ මාධ්‍යයන්හි දැඩි අවධානයට ලක්වී ඇත.
Read Moreජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ වාර්ෂිකව ප්‍රකාශයට පත්කරන (ICC) වසරේ පිරිමි සහ කාන්තා විස්සයි20 කණ්ඩායම් වලට ශ්‍රී ලංකා ක්‍රිකට් තුන් ඉරියව් ක්‍රිඩක වනිඳු හසරංග හා වමතින් දඟ පන්දු යවන ඉනෝකා රණවීර නම්ව තිබේ.
Read Moreනේපාල ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුර සඳහා අවසාන වශයෙන් තෝරාගෙන ඇති පුද්ගලයන් අතර ශ්‍රී ලංකා හිටපු වේග පන්දු යවන ක්‍රීඩක ධම්මික ප්‍රසාද්ගේ නමද ඇතුළත් වෙයි.
Read Moreජාත්‍යන්තර පාපන්දු සම්මේලනය (FIFA) ශ්‍රී ලංකාවට තහනමක් කර ඇතිබව ලිඛිතව දන්වා තිබේ.
Read More19 න් පහළ ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශය සමගින් පැවති තරගයේ තියුණු තරගයකින් පසු ලකුණු 10 ක පරාජයක් ශ්‍රී ලංකාවට හිමිවිය. මෙම තරගය දකුණු අප්‍රිකාවේ බෙනෝනි හිදී පැවැත්විණී.
Read Moreශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරය අවසන් කරමින් තිරුවානන්තපුරම්හිදී ඊයේ (15දා) පැවැති තෙවැනි එක්දින තරගයෙන් ශ්‍රී ලංකාව මුහුණ දුන් අතිදැවැන්තම පරාජය සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආතතනය ජාතික කණ්ඩායමේ කළමනාකරුට දැනුම්දී ඇත.
Read Moreඑක්දින ඉතිහාසයේ වැඩිම ලකණු ප්‍රමාණයකින් පරාජයට පත්වූ කණ්ඩායම ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම වාර්තා අතරට එක්විය. ඒ ඉන්දියාව සමගින් පැවැති තෙවැනි හා අවසන් එක්දින තරගයේදී ලකුණු 317ක දැවැන්ත පරාජයක් ලබමිනි.
Read Moreඉන්දීය සුපිරි පිතිකරු විරාත් කෝලි සිය එක්දින දිවියේ 46 වැනි ශතකය වාර්තා කිරිමට මීට සුළු මොහොතකට පෙර සමත්විය. ඒ ශ්‍රී ලංකාව සමගින් පැවැත්වෙන තෙවැනි එක්දින තරගයේදීය.
Read Moreඑක්දින ක්‍රිකට් පිටියේ වැඩිම පරාජයන් ප්‍රමාණයක් ලැබූ කණ්ඩායම ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක වාර්තාවක් පිහිටුවා තිබේ. ඉන්දීය කණ්ඩායම හා ඊයේ පැවැති තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 4ක පරාජයක් ලැබීය. මෙම තරගය පරාජයත් සමගින් ශ්‍රී ලංකාව එක්දින පිටියේ ලැබූ පරාජ සංඛ්‍යාව 437ක් බවට පත්විය.
Read Moreඉන්දීය කණ්ඩායම සමගින් පැවැත්වෙන දෙවැනි තරගයේ මුලින්මන පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 39.4කදී සියලු දෙනා දැවී ලකුණු 215ක් රැස්කිරිමට සමත්විය.
Read Moreසත්කාරක ඉන්දීය කණ්ඩායම හා පැවැත්වෙන තීරණාත්මක දෙවැනි තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළේය. මෙම තරගය ඉන්දීයාව ජයගතහොත් තරග තුනකින් සමන්විත ඒක්දින තරගාවලියේ ජයද ඔවුන් වෙත හිමිවෙනු ඇත.
Read Moreඅරමුදල් අවභාවිතාව, සමාජ මාධ්‍යයේ බලපෑම, ආගමික නිකාය බලපෑම, ඇතුළු ප්‍රධාන කාරණා කිහිපයක් පිළිබඳව මෙම කමිටු වාර්තාවේ විශේෂයෙන් සදහන් කර තිබේ.
Read Moreලෝක හොකී ක්‍රීඩාවේ මහා මංගල්ල්‍යය ලෙසින් සැලකෙන හොකි ලෝක කුසලාන තරගාවලිය හෙට (13දා) ඉන්දියාවේදී ආරම්භ වේ.
Read Moreජපාන සුපිරි ටෙනිස් ක්‍රීඩිකා නයෝමි ඔසාකා ටෙනිස් පිටියෙන් තාවකාලිකව ඉවත් වීමට තීරණය කර ඇත. ඒ සිය ගර්භනීභාවය ප්‍රකාශයට පත් කරමිනි.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු පුහුනුකරු මිකී ආතර්, පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙසින් ඒක්වීමට අකමැත්ත පළ කොට ඇති බව වාර්තා වේ
Read More’’ශාමි එහෙම කිරීම ගැන මට අදහසක් නෑ. ඔහු අභියාචනයකට ගිය ඔහු (ශානක) ලකුණු 98 ක් ලබා පන්දුවට පහර දෙමින් සිටියේ. ඔහු පන්දුවට පහර දුන් ආකාරය විශිෂ්ටයි. අපි එය ඔහුට දිය යුතුයි. අපිට එයාව එහෙම අවුට් කරන්න බෑ. අපිට ඕන වුණේ අපි එයාව අවුට් කරනවා කියපු ආකාරයට අවුට් කරන්න. ඒත් ඒක අපි හිතලා කරපු දෙයක් නෙවෙයි. දසුන්ට සුභ පැතුම්, ඔහු ඉතා හොඳින් ක්‍රීඩා කළා,’’
Read Moreඉන්දීය කණ්ඩායම හා ඊයේ පැවැති තරගයේදී නායක දසුන් ශනක හා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක හොඳින් ක්‍රීඩා කළ බව ශ්‍රී ලංකා පිතිකරු කුසල් මෙන්ඩිස් පවසයි.
Read Moreදසුන් ශානකගේ අගනා ශතකය අපතේ යවමින් සත්කාරක ඉන්දියාව සමගින් පැවති පළමු ඒක්දින තරගනේ ලකුණු 67 ක පරාජයක් ලැබීමට ශ්‍රී ලංකාවට සිදුවිය. මෙම තරගය ගුවහාටි හිදී පැවැත්විණි.
Read Moreඅන්තර්ජාතික එක්දින පිටියේ වැඩිම ශතක ලාබීන් අතර සම තෙවැනි ස්ථානය ලබාගැනීමට ඉන්දීය පිතිකරු රෝහිත් ෂර්මාට අද තිබූ අවස්ථාවක් ගිලිහී ගියේය.
Read Moreලෝක කුසලානය දිනූ පාපන්දු නායකයෙකු අන්තර්ජාතික පිටියට සමුදෙයි
Read Moreසත්කාරක ඉන්දියාව සමගින් පැවැත්වෙන පළමු එක්දින තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකාව පළමුවෙන් පන්දු රැකීමට තීරණය කලේය.
Read Moreතමන් දිනකට සිය ආහාර වේල සඳහා බිත්තර 24 ක් එක් කර ගන්නා බව පාකිස්ථාන වේගපන්දු යවන හැරිස් රවුෆ් පවසයි. රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකදී සිය ආහාර රටාව පිළිබඳ හෙලිකරමින් ඔහු මේ බව පැවසීය.
Read Moreසංචාරක නවසීලන්තය සමගින් පැවති පළමු ඒක්දින තරගයෙන් කඩුළු 6 ක ජයක් හිමිකර ගැනීමට පාකිස්ථානය සමත්විය. මෙම තරගය කරච්චි හිදී පැවැත්විණි.
Read Moreවේල්සයෙන් බිහිවූ විශිෂ්ඨතම පාපන්දු ක්‍රීඩකයා ලෙසින් සැලකෙන ගැරත් බේල් අන්තර්ජාතික පාපන්දු පිටියට සමුදීමට තීරණය කර ඇත.
Read Moreපෘතුගාල පාපන්දු කණ්ඩායමේ නව පුහුනුකරු ලෙසින් ස්පාඤ්ඤ ජාතික රොබටෝ මාටිනස් පත්කොට ඇත. මෙවර ලෝක කුසලාන තරගාවලියෙන් පසු පෘතුගාලය සිය ජාතික පාපන්දු පුහුණුකරු වූ ෆර්නැන්ඩෝ සැන්ටෝස් කණ්ඩායමෙන් ඉවත් කලේය.
Read Moreදකුණු අප්‍රිකානු සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක ඩ්වෙයින් ප්‍රිටෝරියස් අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාවට සමුදීමට තීරණය කර ඇත
Read Moreශ්‍රී ලංකාව සමගින් පැවැත්වෙන ඒක්දින තරගාවලියෙන් ඉන්දිය සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රිට් බුම්රා ඉවත් කර ගැනීමට ඉන්දීය ක්‍රිකට් ආයතනය පියවර ගෙන ඇත.
Read Moreශ්‍රී ලංකාව ලකුනු 91 කින් පරාජයට පත් කරමින් තෙවැනි හා අවසන් විස්සයි විස්ස තරගය ලකුණු 91 ක දැවැන්ත ලකුණු පරතරයකින් ජය ගැනිමට ඉන්දියාව සමත්විය. මෙම තරගය රාජ්කොට් හිදී පැවැත්විණි.
Read Moreශ්‍රී ලංකාව සමගින් පැවත්වෙන තෙවැනි හා අවසන් විස්සයි විස්ස තරගයේ කාසියේ වාසිය දිනා ගත් ඉන්දීය කණ්ඩායම සිය පළමු ඉනිමට කඩුළු 5 ක් දැවී ලකුණු 228 ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කලේය.
Read More