පාපන්දු ලෝක කුසලානයේ වත්මන් හිමිකරුවන් වන ජර්මනි කණ්ඩායම හා මෙක්සිකෝ කණ්ඩායම අතර පැවැති තරගයෙන් ගෝල 1-0ක ජයක් වාර්තා කිරීමට මෙක්සිකෝ කණ්ඩායම සමත්විය.
කුසල් මෙන්ඩිස් (87), නිරෝෂන් දික්වැල්ල (62) ඉනිම් හේතුවෙන් කොදෙව් කණ්ඩායමට එරෙහිව සාර්ථක ලකුණු 287ක පෙරමුණක් ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (17දා) සිවුවැනි දිනයට තරගය නිමා කරන විට කඩුලු 8ක් දැවී ලකුණු 334ක් රැස්කර ගැනීමට සමත්විය.
Read Moreකොදෙව් කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර කොදෙව්හි පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී පන්දුව පළුඳු කිරීමේ චෝදනාවට ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් වැරදිකරු වී ඇතැයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කරයි
Read Moreනයිජීරියා කණ්ඩායමට එරෙහිව පැවැති තරගය ගෝල 2-0ක් ලෙස පහසුවෙන් ජය ගනිමින් ක්‍රොඒෂියාවද සිය ලෝක කුසලාන ගමන් මග ජයග්‍රහණයක් ආරම්භ කළේය.
Read Moreප්‍රංශ කණ්ඩායම හා ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර පැවැති තරගය ගෝල 2-1ක් ලෙස ජය ගැනීමට ප්‍රංශ කණ්ඩායම සමත්විය.
Read Moreඩෙන්මාර්ක් කණ්ඩායම හා පේරු කණ්ඩායම අතර පැවැති තරගය ගෝල 1-0ක් ලෙස ජයග්‍රහණය කිරීමට ඩෙන්මාර්ක් කණ්ඩායම සමත්විය.
Read Moreආජන්ටිනා කණ්ඩායම හා කෝඩුකාර අයිස්ලන්ත කණ්ඩායම අතර තරගය ගෝල 1-1ක් ලෙස විසඳුමකින් තොරව අවසන් විය.
Read More