saravita-anim2

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

Sports - timelapse 12425 hours ago

LATEST

ප්‍රංශයටත් තියුණු ජයක්

calendar_today 2018 ජුනි 17 - 10:17 remove_red_eye - 428  

ප්‍රංශ කණ්ඩායම හා ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර පැවැති තරගය ගෝල 2-1ක් ලෙස ජය ගැනීමට ප්‍රංශ කණ්ඩායම සමත්විය.

ඩෙන්මාර්ක් කණ්ඩායම හා පේරු කණ්ඩායම අතර පැවැති තරගය ගෝල 1-0ක් ලෙස ජයග්‍රහණය කිරීමට ඩෙන්මාර්ක් කණ්ඩායම සමත්විය.

Read More

ආජන්ටිනා කණ්ඩායම හා කෝඩුකාර අයිස්ලන්ත කණ්ඩායම අතර තරගය ගෝල 1-1ක් ලෙස විසඳුමකින් තොරව අවසන් විය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.