saravita-anim2

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා

Sports - timelapse 9820 hours ago

LATEST

ධර්මසේන නිවැරදි ක්‍රමවේදය අනුගමනය කරලා

calendar_today 2019 ජුලි 28 - 18:47 remove_red_eye - 6837  

ලෝක කුසලාන අවසන් තරගය පිළිබඳ අයි.සී.සී. ක්‍රිකට් කමිටුව විසින් ලබන වසරේ මුල් කාර්තුවේදී සමාලෝචනයක් කිරිමටද නියමිතව තිබේ.

සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග විශ්‍රාම ගැනීමෙන් පසුව ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම ක්‍රීඩා කරන පළමු තරගය මෙය වෙයි.

Read More

තරගාවලියේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාව විශිෂ්ඨ ජයක් වාර්තා කර අතර එම තරගයෙන් මාලිංග එක්දින පිටියට සමුදුන්නේය.

Read More

මම ඔස්ට්‍රේලියාවට යනවා කියලා කවුද දන්නේ නැහැ කියන්නේ. මට එහෙම අදහසක් නැනැ. මම ඔස්ට්‍රේලියාවට යනවා කියල ලියන අයගෙන්ම තමයි ඒක අහගන්න වෙන්නේ. මමවත් නොදන්න දේවල්වට උත්තර දෙන්න මම සූදානම් නැහැ

Read More

බංග්ලාදේශ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.

Read More

තම අවසන් එක්දින තරගයේද සිය වගකීම මැනවින් කණ්ඩායම වෙනුවෙන් ඉටුකළ මාලිංග පන්දුවාර 9.4කදී ලකුණු 38කට ප්‍රතිවාදී කඩුලු 3ක් දවාගත්තේය.

Read More

පාකිස්තාන වේග පන්දු යවන ක්‍රීඩක මොහොමඩ් අමීර් ජාත්‍යන්තර ටෙස්ට් පිටියෙන් විශ්‍රාම ගැනීමට තීරණය කර තිබේ. කෙසේ වෙතත් ඔහු තවදුරටත් එක්දින හා විස්සයි20 තරගවලදි පාකිස්තානය නියෝජනය කරනු ඇත.

Read More

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව රැක ගැනීමේ සටනට තමන් හා ලසිත් මාලිංගද එක්වනු ඇතැයි හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක අමාත්‍ය අර්ජුන රණතුංග මහතා විශ්වාසය පළ කළයි.

Read More

සිය එක්දින ක්‍රිකට් දිවියේ පස්වැනි ශතකය වාර්තා කිරීමට ප්‍රවේගකාරී පිතිකරු කුසල් ජනිත් පෙරේරා සමත්විය.

Read More

කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ දිවා රාත්‍රී තරගයක් ලෙසින් මෙම තරගය පැවැත්වෙයි.

Read More

අපි දෙන්නම එකම කාලයට ඇවිල්ලා එකම කාලයේ යනවා. ඒක නිසා මම බලාපොරෝත්තුවෙනවා කුලෙත් මගේ සමුගැනීමේ තරගයට නරඹන්නෙක් ලෙස හෝ මගේ අවසන් තරගය බලන්න සහභාගිවෙයි කියලා.

Read More

මේ අතර හතුරුසිංහ මහතා නැවතත් බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ධුරය බාර ගැනීමට සූදානම් වන බවද වාර්තා වේ.

Read More

මෙම තරගාවලියේ පළමු තරගයෙන් පසු ජාත්‍යන්තර එක්දින පිටියෙන් සමුගන්නා බව ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක ලසිත් මාලිංග ප්‍රකාෂ කිරීම මෙම තත්ත්වය උත්ගතවීමට ප්‍රධාන හේතුවක් විය.

Read More

’’අනේ නැහැ. කණගාටුවෙන්න කිසිම හේතුවක් නැහැ. මම රටට කරපු දේ මම දන්නවා. ලසිත් කළ ප්‍රකාශයත් එක්ක තමයි මේ හැම දෙයක්ම කරළියට ආවේ. මම ඔහුට ස්තුතිවන්ත වෙනවා මාව මෙච්චර ප්‍රසිද්ධ කළාට. කිසිම දුකක් නැහැ. හැමදාම ක්‍රිකට් ගැහුවේ සංතෝසෙන්, ක්‍රිකට්වලින් එළියට යන්නෙත් සන්තෝසෙන්’’

Read More

කුලසේකර එක්දන ජාත්‍යන්තර පිටියෙන් සමුගැනීම සඳහා තරගයක්ද ලබාදෙන ලෙස ක්‍රිකට් ආයතනයෙන්ද ඉල්ලීමක් කර තිබුණි.

Read More

වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ දසුන් ශානක පන්දු 63කදී හයේ පහර 6ක් හා හතරේ පහර 6ක් සමගින් නොදැවී ලකුණු 86ක් රැස්කළේය.

Read More

ක්‍රීඩාවේදී අපි හැමෝම එක පවුලක්. හැමෝටම අනෙකාගේ උදව් අවශ්‍යයි. අපිට සම්පූර්ණ ආරක්ෂිත බවක් හැඟෙනවා. ඒ නිසා ක්‍රීඩාව ගැන පමණක් දැන් අවධානය යොමු කිරීමට බලාපොරොත්තු වෙනවා.

Read More

ලංකා ක්‍රිකට් ආයතනයේ පුහුණුකරුවන් ඉවත් කිරීම පිළිබඳ ක්‍රීඩා අමාත්‍යවරයාගේ නිර්දේශ සම්බන්ධයෙන් අවසන් තීරණයක් අද පැවැත්වෙන විධායක කමිටු රැස්වීමෙන් අනතුරුව ගැනීමට නියමිත බව ක්‍රිකට් ලේකම් මොහාන්ද සිල්වා මහතා පැවැසීය.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නි‌යෝජනය කළ වේග පන්දු යවන්නෙක් මෙන්ම අයි.සී.සී. හිටපු අංක එකේ පන්දු යවන්නෙක්ද වන නුවන් කුලසේකර ක්‍රිකට් පිටියෙන් සමුගැනීම සඳහා තරගයක් ලබාදෙන ලෙස ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලීමක් කර තිබේ.

Read More

ශ්‍රී ලංකා කණ්ඩායමට පාකිස්තානයේදී එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායම මේ දක්වාම පාකිස්තානයේ පැවැත්වෙන ටෙස්ට් තරගාවලියකට ක්‍රීඩා කර නොමැත.

Read More

හැකිනම් 26 දා ඛෙත්තාරාම පිටියට පැමිණිලා මම ශ්‍රි ලංකාව වෙනුවෙන් ක්‍රිඩා කරන අවසාන එක්දින තරගය නරඹන්න එන්න. ඒක මගේ ඉල්ලීමක්. ආයේ මාව එක්දින පිටියේදී දකින්න ලැබෙන්නේ නෑ.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් නව ව්‍යාවස්ථාවට ඉදිරිපත් කළ යෝජනාවලිය හෙට (23දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

Read More

ඒක දැන් මම රූපවාහිනයෙන් බලද්දී විනිශ්චයේ වැරැද්දක් තිබෙන බව පේනවා. නමුත් අපිට පිටියේදි එවැනි සුපිරි රූපවාහී නැවත විකාශය කිරීමේ පහසුකම් නෑ.

Read More

ලෝක කුසලාන දැල්පන්දු තරගාවලියේ ශූරතාව දිනාගැනීමට වසර 16කට පසුව නවසීලන්ත කණ්ඩායම සමත් විය.

Read More

ශ්‍රී ලංකාව 78 – 57 සිංගප්පූරුව - තර්ජිනීට ගෝල ලැබූවන් අතර පෙරමුණ

Read More

ඒ අනුව ශ්‍රී ලංකාව තරගාවලියේ එකම අපරාජිත කණ්ඩායමද වෙමින් මෙම ශූරතාවට හිමිකම් කීය. ශ්‍රී ලංකාව අඛන්ඩව මෙම ශූරතාව දිනා ගත් දෙවැනි අවස්තාවද මෙය විය.

Read More

ලෝක කුසලාන තරගාවලියට නම් කර නොතිබූ ෂෙහාන් ජයසූරිය, නිරෝෂන් දික්වැල්ල, ධනුෂ්ක ගුණතිලක, දසුන් ශානක, අකිල ධනංජය ඇතුළු ක්‍රීඩකයන් කිහිප දෙනෙක්ම මෙම තරගාවලියට නම්කර තිබේ.

Read More

ඒ කොළඹ ආනන්ද විදුහල විසින් ඉදිරිපත් කරන ලද විරෝධතාවක් සලකා බලමිනි. මෙම තරගය කොළඹ තර්ස්ටන් හා කොළඹ ලුම්බිණි දෙවිදුහල් අතර පැවැත්වීමට නියමිතව තිබුනේ කොළඹ රාජකීය විදුහල් ක්‍රීඩා සංකීර්ණ පිටියේදීය.

Read More

සරසවි සිසුන් සඳහා වන එකම T20 ක්‍රිකට් තරගාවලිය වන ‘රෙඩ් බුල් කැම්පස් ක්‍රිකට්’ (RBCC) තරගාවලිය ජුලි 21 දා ආරම්භවීමට නියමිතය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.