saravita-anim2

2025 මැයි මස 15 වන බ්‍රහස්පතින්දා

2025 මැයි මස 15 වන බ්‍රහස්පතින්දා

Sports - timelapse 8538 hours ago

LATEST

ලෝක කුසලානයේ පිළිමළුන් පිටු දැකීමේ වටයට යෑම ඉලක්කයයි

calendar_today 2020 ජන 05 - 14:27 remove_red_eye - 729  

මේ වසරේදී ඔස්ට්‍රේලියාවේ පැවැත්වීමට නියමිත විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකාව එම තරගාවලියේ පිළිමලුන් පිටු දැකීමේ රැගෙන විත් තමන්ට ඉන් අනතුරුව විශ්‍රාම ගැනීම ගැටලුවක් නොවන බව ශ්‍රී ලංකා විස්සයි20 නායක ලසිත් මාලිංග පවසයි.

තමා හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අතර පැවැති ගිවිසුම නීතිවිරෝධී ආකාරයෙන් අවසන් කිරීම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඩොලර් මිලියන 5 වන්දි ඉල්ලමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලිපියක් යොමුකර තිබේ.

Read More

ඒ සී.ආර් කණ්ඩායමට ලකුණු 41-27 ක් ලෙස පරාජයට පත් කරමිනි. කොළඹ සී.ආර්. පිිටියේදී පැවති තරගගය 5 වැනි සතියට අදාලය පැවැත්විණි.

Read More

වැලිසර නාවුක හමුදා පිටියේදී පැවැති තරගයේ පළමු අර්ධය නිමා වන විට ගුවන් හමුදාව 14-12 ක් ලෙස ඉදිරියෙන් සිටියද දෙවැනි අර්ධයේදී සිය පෙරමුණ රදවා ගැනිමට ඔවුන් අසමත්වූහ.

Read More

සත්කාරක ඉන්දීය කණ්ඩායම සමගින් පැවැත්වීමට නියමිත තරග තුනකින් සමන්විත විස්සයි20 තරගාවලිය සඳහා ශ්‍රි ලංකා කණ්ඩායමේ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් නැවතත් කණ්ඩායමට කැඳවා තිබේ.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතාගේ නමින් කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ ප්‍රේක්ෂකාගාරයක් (Stand) නම් කිරීමට කළ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් රණතුංග මහතා ’අද’ පුවත්පතට පවසා සිටියේ එය 1996 ලෝක ශූර කණ්ඩායමේ නමින් නම් කරන ලෙසයි.

Read More

සුමිට් ගාඩ්ගොයෙන්කාර්ගේ විශිෂ්ට පිතිහරඹයත්, කමිඳු මෙන්ඩිස් හා ෂෙහාන් ජයසූරියගේ විශිෂ්ට පන්දු යැවීමත් හමුවේ මෙවර අන්තර් සමාජ ආරාධිත සීමිත පන්දුවාර ක්‍රිකට් ශුරතාව මෙවර හිමි කරගැනීමට හලාවත මේරියන්ස් කණ්ඩායම සමත් විය.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙක් මෙන්ම තුන් ඉරියව් ක්‍රීඩකයෙක් වන තිසර පෙරේරා ශ්‍රී ලංකා යුද හමුදාවේ ස්වෙච්ඡා බල සේනාව වෙත එක්ව තිබේ.

Read More

2020 වසරේ මාර්තු මස අත්සන් තැබීමට නියමිත ක්‍රිකට් තරග විකාශන ගිවිසුම පිළිබඳව සාකච්ඡා කිරීමට ක්‍රීඩා ඇමති ඩලස් අලහප්පෙරුම මහතා නව කමිටුවක් පත් කරන බව ’අද’ට පවසා සිටියේය.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ආසන්නතම සභාපති වශයෙන් ක්‍රිකට් විධායක කමිටුව නියෝජනය කිරීමේ අවස්ථාව ලබාදෙන ලෙස ඉල්ලා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති තිලංග සුමතිපාල මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික මිනිස් අයිතිවාසිකම් (Fundamental Rights) නඩුවක් ගොනු කර ඇති බව ’අද’ට වාර්තා වේ.

Read More

බටහිර ඉන්දීය කොදෙව් දේශයෙන් ලෝකයට දායාද කළ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයෙකු සහ ලෝක කුසලානය දිනාදුන් නායකයෙකු වන ක්ලයිව් ලොයිඩ්ට නයිට් පදවිය (ශ්‍රීමත්) පිරිනැමීමට නියමිතය.

Read More

මීට අමතරව එක්දින ක්‍රිකට් පිටිය උඩු යටිකුරු කරමින් එක්දින පිටියට ප්‍රවේගකාරී පිතිකරණය හඳුන්වාදෙමින් ශ්‍රී ලංකාවට සුවිශාල කීර්තියක් අත්කර දුන්, 1996 ලෝක කුසලානයේ වටිනාම ක්‍රීඩකයා වූ සනත් ජයසුරියද මෙහිදී ඇගයීමට ලක් නොවීම ක්‍රිකට් ක්ෂේත්‍රයේ විශාල කතාබහක් නිර්මාණය කර තිබේ.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියාගේ වැටුප එලඹෙන ජනවාරි මස (2020 ජනවාරි) සිට රු. ලක්ෂ 08ක් දක්වා වැඩි කිරීමට ක්‍රිකට් විධායක කමිටුව අනුමැතිය ලබා දී ඇතැයි ’අද’ට වාර්තා වේ.

Read More

පාකිස්තානය හා පැවැති ටෙස්ට් තරගාවලියේදී පන්දු යවන්නන්ගෙන් හා පිතිකරුවන්ගෙන් ලොකු අඩුපාඩු සිදුවූ බව ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න පවසයි.

Read More

අවුරුදු 19දී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කිරීමට වරම් හිමිකර ගත් චාමර කපුගෙදරට කණ්ඩායමේ නිත්‍ය ස්ථානයක් දිනා ගැනීමට දැඩි තරගකාරිත්වයක් ලබාදීමට සිදුවිය.

Read More

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත්කරමින් පාකිස්තාන සත්කාරකත්වය යටතේ පාකිස්තානයේදී වසර 10කට පසුව පැවැති ටෙස්ට් තරගාවලිය 1-0ක් ලෙස ජය ගැනිමට පාකිස්තාන කණ්ඩායම සමත්විය.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරක්ෂාවට විශේෂ ආරක්ෂක රථ 04ක් කුලී පදනම මත ගැනීමට ක්‍රිකට් විධායක කමිටුවට යෝජනාවක් පැමිණ ඇතැයි එහි සාමාජිකයෙක් ’අද’ පුවත්පතට පවසා සිටියේය.

Read More

මෙය පාකිස්තාන පිතිකරුවන් විසින් එක් ඉනිමකදී වාර්තා කළ වැඩිම ශතක සංඛ්‍යාවද වේ.

Read More

එය මෙම කරච්චි අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පළමු කඩුල්ල වෙනුවෙන් ගොඩ නැගුණු තෙවැනි හොදම සබඳතාවද වේ. ආබිඩ් අලි සිය දෙවැනි තරගයේදී සිය දෙවැනි ටෙස්ට් ශතකය අබියස රැදී සිටින්නේ නොදැවී ලකුණු 93 ක් ලබා ගනිමිනි.

Read More

එහිදී ඕෂධ ප්‍රනාන්දු, ඇන්ජලෝ මැතිව්ස්, ධනංජය ද සිල්වා, දිල්රුවන් පෙරේරා හා ළහිරු කුමාර ෂහීන් ගේ ගොදුරු බවට පත්විය.

Read More

ඒ අනුව ඔවුන් ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා කඩුළු 10 ක් අතැතිව තවත් ලකුණු 23 ක් පසුපසින් සිටියි. පාකිස්ථානය දෙවැනි ඉනිම ආරම්බ කරමින් පිටියට පැමිණි ආබිඩ් අලි ලකුණු ලකුණු 32 ක්ද ෂාන් මසූඩ් ලකුනු 21 ක්ද රැස් කරගෙන සිටියි.

Read More

කසුන් රාජිත වෙනුවට ළසිත් ඇඹුල්දෙණිය කණ්ඩායමට කැඳවා ඇත. පාකිස්ථානු කණ්ඩායමට උස්මාන් ෂින්වාරි වෙනුවට යසීර් ෂා කණ්ඩායමට කැඳවා ඇත

Read More

එකමුතු තරුණ සංවිධාන විසින් 8 වන වරට සංවිධානය කරනු ලබන විවෘත ස්ටෑන්ඩඩ් පාපැදි තරගය 2019 දෙසැම්බර් 27 පෙ.ව 8.00ට කඩුවෙල විහාර මාවතෙන් අරම්භ වීමට නියමිතය

Read More

19න් පහළ ආසියානු රග්බි තරගාවලියේ පළමු කාණ්ඩයේ (Division 1) ශූරතාව දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

Read More

නොදැවී පන්දුවට පහරදෙමින් සිටින අසාර් අලි ලකුණු 21 ක්හා ආබිඩ් අලි ලකුණු 31 ක් ලබා සිටියි.

Read More

43 හැවිරිදි බවුචර් දකුණු අප්‍රිකාව වෙනුවෙන් අන්තර්ජාතික තරග 450 කට අධික සංඛ්‍යාවකට සහභාගි වී ඇති අත්දැකීම් බහුල පිතිකරුවෙක් වේ

Read More

ක්‍රීඩාංගණය අවට ප්‍රදේශයට ඊයේ රාත්‍රිෙය් ඇද හැළුණු වර්ෂාව හේතුවෙන් පිටියේ ඇති තෙත් ස්වාභාවය නිසා තරගය ආරම්භ වීම ප්‍රමාද වී ඇත.

Read More

ක්‍රීඩාංගණයේ තෙත් සහිත ස්වාභාවය හේතුනේ තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 1.40 ට ආරම්භ වූයේ පැව තුනහමාරක පමණ ප්‍රමාදයකින් පසුවය

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන පළමු පෙළ එක්දින තරගාවලියේ කාලසටහන පිළිබඳව ශ්‍රී ලංකා හිටපු නායක මහේල ජයවර්ධන විවේචන ඉදිරිපත් කර තිබේ.

Read More

පදක්කම් දිනූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් රටට ආඩම්බරයක් බවත් ඔවුන්ගේ ධෛර්යය, කැපවීම හා ශක්තිය අගය කරන බවත් ජනපතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.