saravita-anim2

2026 අප්‍රේල් මස 02 වන බ්‍රහස්පතින්දා

2026 අප්‍රේල් මස 02 වන බ්‍රහස්පතින්දා

Sports - timelapse 6900 hours ago

LATEST

කොදෙව්වන්ට ලකුණු 297ක ඉලක්කයක්

calendar_today 2021 දෙසැ 03 - 10:07 remove_red_eye - 387  

දෙව​න ටෙස්ට් තරගයේ ජයග්‍රහණය කිරීම සඳහා කොදෙව්වන්ට ලකුණු 297ක ඉලක්කයක් ලබාදෙමින්, ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු පුවරුව කඩුලු 9කට ලකුණූ 345ක් ලෙස සටහන්ව තිබියදී ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවෙනි ඉනිම අත් හිටවනු ලැබුවා.

ආබාධයකට ලක්ව සිටිය ද ලබන 5 වැනිදා ආරම්භ වන එල්.පී.එල් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමට හැකි වනු ඇති බවට ඇන්ජෙලෝ මැතිව්ස් විසින් තමාට සදහන් කළේ යැයි ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න පවසා සිටියි.

Read More

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග ගාල්ල ක්‍රීඩාංගනයේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වැනි දිනය අවසන් වන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකාව කඩුලු 8ක් දැවී ලකුණු සංඛ්‍යාව 328ක් ලබා ගැනීමට සමත් විය.

Read More

ශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර මේ වනවිට පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේදී සිය 08 වන ටෙස්ට් ශතකය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩාමේ ධනංජය ද සිල්වා සමත් විය.

Read More

මෙහිදී සුපිරි පන්දු යැවීමක නිරත වූ වනිඳු හසරංග තමාට හිමි පන්දුවා දෙකේදී ලකුණු 8ට කඩුලු 5ක් බිඳ හෙළීමට සමත්විය.

Read More

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර ගාල්ලේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය නිමා වන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකාව කඩුලු 2ක් දැවී ලකුණු 46ක් ලබා සිටියි.

Read More

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ගාල්ලේ දී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්රිකට් තරගයේ දී ඔහු මුහුණ දුන් පාදයක ආබාධය හේතුවෙන් ඇන්ජෙලෝ මැතිව්ස්ට එළඹෙන ලංකා ප්රිමියර් ලීග් ක්රිකට් තරගාවලිය ක්රීඩා කිරීමේ අවස්ථාව අහිමි වනු ඇති බව වාර්තා වෙයි.

Read More

Dambulla Giants කණ්ඩායමේ සුපිරි ක්‍රිකට් ක්‍රීඩක චිචී බේබිගේ Music Video එක මේ සිකුරාදා එනවලු. Sure එකට හොද ආතල් එකක් ඇති කියලා හිතනවා.

Read More

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ශ්‍රී ලංකා කණ්ඩායමට වඩා ලකුණු 49ක් ඉදිරියෙන් සිටියි.

Read More

නවතම අයි.සී.සී ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් වලට අනුව පිතිකරණ අංශයේ 7 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න සමත්ව ඇත.

Read More

ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රිකට් තරගාවලියේ මීළග අදියර වෙනුවෙන් කණ්ඩායම් විසින් සිය කණ්ඩායමේ රදවා ගත් ක්‍රීඩකයින් නිල වශයෙන් නිවේදනය කර තිබේ.

Read More

ලබන 5 වැනිදා ආරම්භ වන ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවැනි අදියර වෙනුවෙන් Kandy Warriors කණ්ඩායමේ නායකත්වය ඇන්ජලෝ පෙරේරාට හිමිව තිබේ.

Read More

සිය පලමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි කොදෙව් කණ්ඩායම වර්ෂාව හේතුවෙන් තරගය නතර කරන විට එක් කඩුල්ලක් දැවී ලකුණු 69 ලබා සිටියි.

Read More

LPL තරඟාවලියේ Dambulla Giants කණ්ඩායමේ පුහුණුවීම් සඳහා අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂගේ බාල පුත්‍රයා වන රෝහිත රාජපක්ෂ එක්වී ඇත.

Read More

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු ඉනිම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලබා ගැනීමට සමත් වූෙය් ලකුණු 204 ක් පමණයි.

Read More

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය අද (29) ගාල්ලේ දී ආරම්භ විය.

Read More

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය

Read More
Rain rain go away
29 11 2021 09:51:00
0 522

ශ්‍රී ලංකා කණ්ඩායම හා සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත දෙවැනි ටෙසට් තරගයේ ආරම්භයට වර්ෂාවෙන් බාධා ඇතිව තිබේ. මේ වන විට සම්පූර්ණයෙම පාහේ පිටිය වැහි ආවරණ වලින් වසා තිබේ.

Read More

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන හා අවසන් ටෙස්ට් තර​ගය අද (29) පෙරවරු 10.00 ට ආරම්භවීමට නියමිතයි.

Read More

ලබන 5 වැනිදා ආරම්භ වන ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවැනි අදියර වෙනුවෙන් කුසල් ජනිත් Colombo Stars කණ්ඩායම සමග ගිවිසුම් ගත වී තිබේ.

Read More

ශ්‍රී ලංකා කාත්නා ක්‍රිකට් කණ්ඩායමේ තවත් ක්‍රීඩිකාවන් 6කට කොවිඩ් 19 ආසාදනය වී තිබේ. මීට අමතරව ක්‍රිකට් කණ්ඩායම සමග සිටි නිලධාරියෙකුට කොවිඩ් ආසාදනය වී තිබේ.

Read More

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා, සුපිරි පිතිකාරිනී චමරි අතපත්තු ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයෙන් මෙන්ම ශ්‍රී ලාංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමෙන්ද ඉවත් වීමර තීරණය කර ඇති බව වාර්තා වෙයි.

Read More

සිම්බාබ්වේ හි පැවැත්වෙමින් තිබූ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය එරට තුළ පවතින කොවිඩ් 19 රෝගයේ ව්‍යව්‍යාප්තිය හේතුවෙන් අවලංගු කිරීම හේතුවෙන් 2022 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට අවාසනාවන්‍ත ලෙස අද අහිමි විය.

Read More

නව කොරෝනා ප්‍රභේදය ඔමික්‍රොන් ආසාදනය වීමේ අවදානම හේතුවෙන් සිම්බාබ්වේහි පැවැත්වෙන කාන්තා ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශ්‍රී ලංකා බටහිර ඉන්දීය කොදෙව් තරගය අවලංගු කර තිබේ.

Read More

මේ වන විට සිම්බාබ්වේහි තරග සංචාරයක නියැලෙන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම මෙරටට ගෙන්වා ගැනීම පිළිබඳ අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (අයි.සී.සී) සමගින් සාකච්ඡා කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිළධාරී ඈෂ්ලි ද සිල්වා මහතා පැවසීය. අයි.සී.සී ය ඉදිරියේදී මේ සම්බන්ධයෙන් ක්‍රීයාමර්ගයක් ගැනීමට නියමිත බවත් මේ සම්බන්ධයෙන් ඔවුන් සමගින් සාකච්ඡා කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යංශය සමගින් සාකච්ඡා කරන බවත් හෙතෙම පැවසීය.

Read More

කාන්තා එක්දින ලෝක කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම් ලැබීමේ තරගාවලියට ක්‍රීඩා කිරීම සඳහා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම මේ වන සිම්බාබ්වේ වෙත ගොස් තිබේ.

Read More

ආසියානු දුනු විදීමේ සංගමයේ කමිටු සාමාජිකාවක ලෙස පත්වීමට ශ්‍රී ලංකා ‌පොලීසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂිකා සෙනෙවිරත්න මහත්මිය සමත්වූවාය.

Read More

ලබන 5 වැනිදා ආරම්භ වන ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවැනි අදියර වෙනුවෙන් ​ද​ඟ පන්දු යවන ක්‍රීඩක ප්‍රවීන් ජයවික්‍රම ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමග ගිවිසුම් ගත වී තිබේ.

Read More

ඔස්ට්‍රේලියානු ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක ලෙස කටයුතු කළ ටිම් පේන් නායකත්වයෙන් පසුගියදා ඉල්ලා අස් වීමට ගත් තීරණය හේතුවෙන් ඔස්ට්‍රේලියානු ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නව නායකයා ලෙස වේග පන්දු යවන ක්‍රීඩක පැට් කමින්ස් පත් කර තිබේ.

Read More

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව අද(25) නිමා වූ පළමු ටෙස්ට් තරගයෙන් ලැබූ ලකුණු 187ක ජයග්‍රහනයත් සමග අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ දෙවැනි අදියරේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ හිමි කර ගැනීමට ශ්‍රී ලංකාව මේ වන විට සමත්ව සිටියි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.