පිරිමි විවෘත අංශයේ ශූරතාව රවිඳු ලක්සිරිටත් කාන්තා විවෘත අංශයේ ශූරතාව මිහිලියා මෙත්සරණිටත් හිමි කර දෙමින් 36 වැනි ජාතික හොකී ශූරතාව කොළම දමිල ක්රීඩා සමාජ ස්කොෂ් පිටියේදිී අද (20) නිමාවට පත් විය. පිරිමි අංශයේ අවසන් තරගයේධී රවිඳු ලක්සිරි අතින් ෂමිල් අකීල් තරග වට 3-1 ක් ලෙස පරාජයට පත් වූ අතර කාත්තා අවසන් තරගය මිහිලියා මෙත්සරණි පහසුවෙන් ජය ගත්තේ ෆාතුම් ඉසදීන් තරග වට 3-0 ක් ලෙස පරාජයට පත් කරමිනි.
කාන්තා විවෘත අංශයේ ශුරතාව දිනූ මිහිලියා මෙත්සරණි
පිරිමි විවෘත අංශයේ ශූරතාව දිනුු රවිඳු ලක්සිිරි
ඡයාරූප- ඉසුරු පෙර්රා