ලෝක කුසලාන රග්බි තරගාවලිය් අවසන් මහා තරගයේ දෙවැනි අර්ධයේ මිනිත්තු 10 ක් ගත වන විටදී නවසීලන්තය ලකුණු 21-03 ක් ලෙස මේ වන විටදී ඉදිිරියෙන් සිටීමට සමත්ව ඇත. ඒ 41 වැනි මිනිත්තුවේදී සෙන්ටර් ක්රීඩක මා නෝනු විසි්න් වාර්තා කළ උත්සාහක දිනුමත් සමගිනි. කෙසේ නමුත් ඩෑන් කාටර් ප්රවර්තනය කිරීමට අසමත් විය.