අකිල ධනංජය කණ්ඩායමට එක්වෙයි
- 15 09 2018
- 13:29
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
ආසියානු කුසලානයට එක්වීම සඳහා අකිල ධනංජය හෙට (16දා) එක්සත් අරාබි එමීර් රාජ්‍ය බලා පිටත්ව යෑමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි. සිය බිරිඳගේ පළමු දරු ප්‍රසූතිය හේතුවෙන් අකිල කණ්ඩායම සමග ගමන් නොකළේය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
