ආසියානු දැල්පන්දු කිරුළ ශ්‍රී ලංකාවට
ආසියානු ශූරතා දැල් පන්දු තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. ඒ සිංගප්පූරුවේ පැවැති අවසන් මහ තරගයේදී සත්කාරක සිංගප්පූරුව ලකුණු 69-50 ලෙස තියුණු තරගයකින් අනතුරුව පරාජයට පත්කරමිනි.
තරගාවලියේ අපරාජිත කණ්ඩායම ලෙසින් ශ්‍රී ලංකාව තරගාවලිය ජයග්‍රහණය කිරීමට සමත්විය.






popular news
- 
                            
Champa Sunday, 09 September 2018 04:28 PM
Hooray! Congratulations ! Hard work paid off ! හරිම ආඩම්බරයි. මගේ උණුසුම් සුබ පැතුම් ක්‍රීඩිකාවන්ට සහ පුහුණුකරුවන්ට. ක්‍රිකට් වලටම ඇලිල ඉන්න ලංකාව වෙනත් ක්‍රීඩා වලින් බොහෝ ඉදිරියට යන එක ගැන හරිම සතුටුයි. අපි කැරම් පිරිමි ලෝක ශූරතාවයත් කැරම් කාන්තා අනු ශූරතාවයත්ව දිනුව. දැන් ආසියානු දැල් පන්දු ශූරතාවත් දිනුව. මේ ජයග්‍රහණ ගැන මාධ්‍ය ප්‍රචාරය මදි. අඩු ගානේ පරදින ක්‍රිකට් වලට තියෙන ප්රචාරයවත් ලෝක කුසලාන, ආසියානු කුසලාන දිනුපු අනිත් ක්‍රීඩා වලට නැහැ. මේක ලොකු අඩුවක්. රාජ්‍ය අනුග්‍රහය කෙලින්ම දීල මේ ක්‍රීඩා ඉහලට නංවන්න ඕනේ.
Reply : 0 2
rocky Sunday, 09 September 2018 06:34 PM
ජයග්‍රහණය ඉහලින්ම අගය කරමි. වසුරු ප්රේතප්රිය වැනි පළාත කන කුම්භාණ්ඩයන් ගැන ජරා තොරතුරු අහන්න ලැබෙද්දී මෙහෙම පුවතක් ලැබීම ඉමහත් සතුටට කරුණක්.
Reply : 0 2
 
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

                    
                    
                                
                                
                                
                                
 
                                                
                                                
                                                
                                                
                                                
                                                