හරීන් ඇමතිකමෙනුත් පක්ෂ තනතුරිනුත් ඉවත් වෙයි
ක්‍රීඩා විදුලි සංදේශ හා විදේශ රැකියා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සිය අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. එසේම එක්සත් ජාතික පක්ෂයේ තමන් දරන සියලුම තනතුරුවලින් තමන් ඉවත්වන බවත් ඔහු ප්‍රකාශ කරයි.
Respecting the people's mandate I am stepping down as Minister of Sports, Telecommunications & Foreign Employment. I am also resigning from my positions at UNP. I Take this opportunity to thank every one who supported me in my tenure, hope good work done will be continued
— Harin Fernando (@fernandoharin) November 17, 2019
popular news
-
Champa Sunday, 17 November 2019 12:10 PM
එල
Reply : 0 0
Dayan Sunday, 17 November 2019 12:24 PM
පක්ෂයේ නායක කම දෙන්න වටිනවා.
Reply : 0 0
wimal Sunday, 17 November 2019 12:49 PM
කමක් නෑ මචෝ ගියාට , වික්‍රමසින්හ මහත්තය හිටියම ඇති, යන්නතිබ්බෙ බෝම්බ කේස් එක වෙලවෙ වෙනරටක හිටියනං අද මහ උළුගෙදර මෙතුමා මොනතරන් දෙයක් කලද ?? බැලුන් ඇරපු එකම ඇති...
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

