www.ada.lk
2026 ඔක්තෝබර් මස 28 වන බදාදා
අන්තර්සමාජ ලීග් රග්බි තරගාවලියේ මෙවර ප්රභල කණ්ඩයාමක් වූ හැව්ලොක් සී.ආ.ර් හමුවේ ලකුණු 30-17 ක් ලෙසින් පරජාජයට පත්විය. සී.ආර්. පිටියේදී පැවති තරගයේ පළමු අර්ධය අවසන් වද්දී ලකුනු 13-03 ක් ලෙසින් ඉදිරියෙන් පසුවූ සී.ආර්. දෙවැනි අර්ධයේදී තවත් ලකුනු 17 ක් සිය ලකුණු පුවරුවට එක් කර ගත්තේ ප්රතිවාදීන් ලකුණු 14 කට සීමා කරමිනි.
ඡායාරූප- ඕෂිත වරකපිටිය
popular news
විශ්රාමික ක්ෂේත්ර නිළධාරියෙක් අත්අඩංගුවට
ඩේටින් ඇප් ගැන සැලකිලිමත් වෙන්න
ඇමෙරිකා යුද නැවක් කොළඹ වරායට
දෙමව්පියන් කරන දේට දරුවන් පලි නෑ
ශිරන්තිගේ පළමු හදවත් සැත්කම සාර්ථකයි
සත්යග්රහයේ නිරත හිමිවරුන්ට මහ නාහිමිවරුන්ගෙන් ලිපියක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd