පාකිස්තානය සමග පැවැත්වෙන එක්දින තරග තුනකට හා ශ්රී ලංකාව, පාකිස්තානය හා ඇෆ්ගනිස්ථානය
අතර පැවැත්වෙන තුන්කොන් විව්සයි20 තරගාවලියට එක්වීම සඳහා ජාතික ක්රිකට් කණ්ඩායම නොවැම්බර්
මාසයේදි පාකිස්තානයේදී සංචාරය කරන බව ක්රිකට් ආයතනය නිවේදනය කරයි. නොවැම්බර් මස 11 දා සිට 29දා තෙක් මෙම තරගාවලිය පැවැත්වෙයි.